හේ අනුර නම් විය

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ගාළු මුවදොර අරගලය පාර්ලිමේන්තුවට හරවන්න හැදුවේ පාර්ලිමේන්තුව විසුරුවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්නයි..- අනුර

    ගාලු මුවදොර අරගලකරුවන් පාර්ලිමේන්තුව දෙසට හැරවීමට හැරවීමට කේ.ඩී. ලාල් කාන්ත මහතා යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු විසුරුවා හැර නව ජනමතයකට අවස්ථාව දීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    එවකට පැවති පාලනයට ජන වරමක් හිමිව නොතිබූ බවද පවසන ඔහු ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය මාධ්‍ය විසින් විකෘති කර වාර්තා කරමින් ඇති බවද කියා සිටියි.

    තම පක්ෂයේ එම මොහොතේ අපේක්ෂාව වී තිබුණේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කටයුතු කිරීමට බවද පැවසූ ඔහු ඒ වෙනුවෙන් හඬ නගන තම පාර්ශවයට ඇඟිල්ල දිගු කිරීම විහිළුවක් බවත් පැවසුවේය.

    ගාළු මුවදොර අරගලකරුවන් පාර්ලිමේන්තුව දෙසට හැරවීමට කල උත්සාහය ව්‍යවර්ත වූ බවට ලාල් කාන්ත මහතා කල ප‍්‍රකාශය ගැන මාධ්‍ය කල විමසීමේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

    අරගලකාරයෝ කොහොමද පාර්ලිමේන්තුව විසුරුවන්නේ? අනුරටත් රෙදි හෝදන්න වෙලා... අනුරයා හෝදන රෙදි ටික ලාල් කාන්තය් හදුන්නෙත්ති එකතුවෙලා ආයි මඩේ දානවා ..
     
    • Haha
    Reactions: 2osama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    aragalayak une ubala genapu ewun rata bankaloth karala petrol current nathiwa duk windapu hinda
    nathiwa minissunta pissuwak naha aragala karanna

    ubala wage 2019 gota genalla ratata kela weddi hangila indala ayeth dan eliyata awata aragala dawas wala aragaleta ona tharam gotata chande dunna ewun hitiya

    :dull:
     
    • Like
    Reactions: maverick44

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    aragalayak une ubala genapu ewun rata bankaloth karala petrol current nathiwa duk windapu hinda
    nathiwa minissunta pissuwak naha aragala karanna

    ubala wage 2019 gota genalla ratata kela weddi hangila indala ayeth dan eliyata awata aragala dawas wala aragaleta ona tharam gotata chande dunna ewun hitiya

    :dull:
    මාත් අරගලේට ගියා ... :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    samajen kon wena nisada giye :)
    aragaleta giyath ube mindset eka wenas wela nane
    අරගෙලට ගියාම Mindset එක වෙනස් වෙනවා ද බන්🤣
    Drugs dos එක වැඩියෙන් ගත්තාම ම නම් එහෙම වෙනවා🤣🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මාත් අරගලේට ගියා ... :)

    අඩෝ ඒක තමා උඹටත් දැන් ටික ටික වාමාංශික අදහස් තියෙන්නේ..මරමු කොටමු ගිණි තියමු..😹😹
     
    • Haha
    Reactions: KDH and 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    2UYCwD0.png

    බයියන්ගේ ජීවිත තියරිය 🙈
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    එකපාරක් අනුරට දීලා බලමු! 👍 ❌

    ඔහු අනුර කුමාර දිසානායක!

    2024 වර්ෂයේ සැප්තැම්බර් 21 එළඹෙන්නේ ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණයයි. එබැවින් ඔබ ඡන්දය භාවිතා කිරීමට බලාපොරොත්තු වන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ඔබ දැනුවත් විය යුතු නොවේද?

    මේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පිලිබඳ සංතෘප්ත හැඳින්වීමකි.

    බුද්ධියේ විමසුමට
    ====================

    ✅2000දි පාර්ලිමේන්තු එනව..

    ✅2001 දිත් එනව..

    ✅2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව...

    ✅වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.

    ✅පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. (මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.)

    සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..

    ✅ලංකා ඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව

    ✅ S.B ලා, රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..

    ✅ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර

    ✅වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..

    ✅කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,

    ✅පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....

    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..

    ✅සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..

    ✅නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..

    ✅2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..

    ✅2014 පක්ෂ නායකය වෙනව..

    ✅2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..

    ✅2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..

    ✅2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..

    ✅2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..

    ✅එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...

    ✅ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙක්....📌
    ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ පක්ශෙ නායකයගෙන් පිට අයට වෛරකරන්නන්...

    මේ දක්වා ඔහුට විරුද්ධව

    ‼️පොලිසි වල පැමිනිලි ,
    ‼️උසාවි වල නඩු,
    ‼️අයතා ඉපයීම්, අල්ලස් චෝදනා
    නැත ❌
    සහෝ අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්න

    එකින් එක ලියමු

    1. ලංකා ඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව >>
    ප්‍රශ්නය:කෙටි කලකින් වැඩිම අස්වැන්නක් නෙළුව කියන්නේ සාමාන්‍ය කන්න ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකින් අස්වැන්න ගත්තද ? නැත්නම් පත්වෙන අසන්න කාලයකදී අස්වැන්න කපන්න හිටපු එකක්ද ?

    2. කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව, >>>
    ප්‍රශ්නය: ගම්මාන 1000ක් හැදුවනම් ඇයි එදත් කිරිපිටි රටින් ගෙනාවේ ?

    3. නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    ප්‍රශ්නය: නැවත එන්නවුනේ පැරදිලා ද ? අච්චර වැඩ කන්දරාවක් කරපු , වැව් හාරපු, ලොකු අස්වැන්නක් අරන් දුන්න කෙනෙක් කොහොමද පැරදුනේ ?

    • Haha
    Reactions: mala2u

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    2. කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව, >>>
    ප්‍රශ්නය: ගම්මාන 1000ක් හැදුවනම් ඇයි එදත් කිරිපිටි රටින් ගෙනාවේ ?
    මු හදපු කිරි ගොවි එක ගම්මානයක නමක් කියන්න කියපන් බලන්න ඕකුන්ට
    Milco එක අනුර ඉන්න කාලේ ලාබ ලැබුවා කියනවා ඕක අනුර එන්න කලිනුත් ලාබ ලැබුවා Milco එක 2020 දිත් ලාබ ලැබුවා 🤣

    1. ලංකා ඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව >>
    ප්‍රශ්නය:කෙටි කලකින් වැඩිම අස්වැන්නක් නෙළුව කියන්නේ සාමාන්‍ය කන්න ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකින් අස්වැන්න ගත්තද ? නැත්නම් පත්වෙන අසන්න කාලයකදී අස්වැන්න කපන්න හිටපු එකක්ද ?
    මතක හැටියට මු ඇමතිකම් කරේ මාස 6 යි . ලංකාවේ අවුරුද්දකට කන්න දෙකයි තියෙන්නේ. මාස 6 යෙන් වැවූ හාරලා වි ඉහළ අස්වැන්නක් ගන්නවා කියන්නේ අනුර ඇලඩින් ගේ පුදුම පහන පිරිමැදලා තියෙනවා🤣🤣

    3. නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    ප්‍රශ්නය: නැවත එන්නවුනේ පැරදිලා ද ? අච්චර වැඩ කන්දරාවක් කරපු , වැව් හාරපු, ලොකු අස්වැන්නක් අරන් දුන්න කෙනෙක් කොහොමද පැරදුනේ ?
    තිස්සමහාරමය ප්‍රාදේශීය සභාව ජෙප්පෝ දෙපාරක් දින්නා ඒ දෙපාරත් හරි තවම එකපාරක් වත් ඕකුන්ට තිසමාහරමය ප්‍රාදේශීය සභාව දිනා ගන්න බැරි උනා🤣
    තිස්සමහාරාමයේ මිනිසුන්ට මුන්ව එපා උනා🤦
     
    • Haha
    Reactions: dxx

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    රනිල්
    සජිත්
    නාමල්

    මුන් මෙච්චර කල් කොරපු හරිය ගැන ඉතින් කතා කරලා වැඩක් තිබේද
     
    • Like
    Reactions: anuklk

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ඔච්චර වටෙ යන්න ඔන නැ 2022 අර්බුදය වෙලාවෙ මිනිස්සු ටික කුලප්පු කරල පාරට දාන එක හැරෙන්න මොනවද කරන්න කිව්වෙ කියල කියපන් :ROFLMAO: 🤪
     
    • Haha
    Reactions: SLK_sri

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ප්‍රශ්නයක් තියෙනවා.

    2019 ජනාධිපතිවරණෙට ඉල්ලන වෙලාවෙත් මේ මනුස්සයා මේ ඔක්කොම කරලනෙ තිබ්බෙ. ඇයි ඉතින් මිනිස්සු එදා ඡන්දෙ දුන්නෙ නැත්තෙ? එහෙම නොදී ඒ වැඩ වලට දැන් ඡන්දෙ දෙන්නෙ කොහොමද?
    මිනිස්සුන්ට දැන් මොලේ පෑදෙන්න කල් හරි. ඒකයි අනුර දින්න ඕන මේ වෙලාවෙ.
    දැන් වත් මොලේ පෑදෙන්නේ නැතුව ප්‍රශ්න අහ අහ හිටියොත් පුතා…..
    වසන්තය උදා වෙයි
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    NVoo99l.png

    namal ponnaya monwada ratata karala thiyenne?????????
    ------ Post added on Aug 9, 2024 at 8:19 AM
    පොඩි මයිනට කලින් උබ රටට කරලා තියෙනේ දෙයක් කියහන් බලන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඒ වගේම උබේ පච ජෙප්පෝ ටික කරලා තියෙන දේවල් එහෙමත් කියහන් බලන්න :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොඩි මයිනට කලින් උබ රටට කරලා තියෙනේ දෙයක් කියහන් බලන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඒ වගේම උබේ පච ජෙප්පෝ ටික කරලා තියෙන දේවල් එහෙමත් කියහන් බලන්න :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    NVoo99l.png
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    සහෝ අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්න

    එකින් එක ලියමු

    1. ලංකා ඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව >>
    ප්‍රශ්නය:කෙටි කලකින් වැඩිම අස්වැන්නක් නෙළුව කියන්නේ සාමාන්‍ය කන්න ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකින් අස්වැන්න ගත්තද ? නැත්නම් පත්වෙන අසන්න කාලයකදී අස්වැන්න කපන්න හිටපු එකක්ද ?

    2. කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව, >>>
    ප්‍රශ්නය: ගම්මාන 1000ක් හැදුවනම් ඇයි එදත් කිරිපිටි රටින් ගෙනාවේ ?

    3. නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    ප්‍රශ්නය: නැවත එන්නවුනේ පැරදිලා ද ? අච්චර වැඩ කන්දරාවක් කරපු , වැව් හාරපු, ලොකු අස්වැන්නක් අරන් දුන්න කෙනෙක් කොහොමද පැරදුනේ ?
    @Honey Bunch එන්නකො.. මටත් මේක දැනගන්න ඕන...😁