හේ අනුර නම් විය

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එකපාරක් අනුරට දීලා බලමු! 👍 ❌

    ඔහු අනුර කුමාර දිසානායක!

    2024 වර්ෂයේ සැප්තැම්බර් 21 එළඹෙන්නේ ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණයයි. එබැවින් ඔබ ඡන්දය භාවිතා කිරීමට බලාපොරොත්තු වන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ඔබ දැනුවත් විය යුතු නොවේද?

    මේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පිලිබඳ සංතෘප්ත හැඳින්වීමකි.

    බුද්ධියේ විමසුමට
    ====================

    ✅2000දි පාර්ලිමේන්තු එනව..

    ✅2001 දිත් එනව..

    ✅2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව...

    ✅වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.

    ✅පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. (මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.)

    සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..

    ✅ලංකා ඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව

    ✅ S.B ලා, රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..

    ✅ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර

    ✅වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..

    ✅කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,

    ✅පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....

    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..

    ✅සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..

    ✅නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..

    ✅2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..

    ✅2014 පක්ෂ නායකය වෙනව..

    ✅2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..

    ✅2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..

    ✅2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..

    ✅2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..

    ✅එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...

    ✅ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙක්....📌
    ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ පක්ශෙ නායකයගෙන් පිට අයට වෛරකරන්නන්...

    මේ දක්වා ඔහුට විරුද්ධව

    ‼️පොලිසි වල පැමිනිලි ,
    ‼️උසාවි වල නඩු,
    ‼️අයතා ඉපයීම්, අල්ලස් චෝදනා
    නැත ❌
    ප්‍රශ්නයක් තියෙනවා.

    2019 ජනාධිපතිවරණෙට ඉල්ලන වෙලාවෙත් මේ මනුස්සයා මේ ඔක්කොම කරලනෙ තිබ්බෙ. ඇයි ඉතින් මිනිස්සු එදා ඡන්දෙ දුන්නෙ නැත්තෙ? එහෙම නොදී ඒ වැඩ වලට දැන් ඡන්දෙ දෙන්නෙ කොහොමද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ප්‍රශ්නයක් තියෙනවා.

    2019 ජනාධිපතිවරණෙට ඉල්ලන වෙලාවෙත් මේ මනුස්සයා මේ ඔක්කොම කරලනෙ තිබ්බෙ. ඇයි ඉතින් මිනිස්සු එදා ඡන්දෙ දුන්නෙ නැත්තෙ? එහෙම නොදී ඒ වැඩ වලට දැන් ඡන්දෙ දෙන්නෙ කොහොමද?

    2019 ප්‍රශ්නේ තිබ්බේ.. " ජාතික ආරක්ෂාව " මුස්ලිම් අන්තවාදය ඇතිකළේ කව්ද බෝම්බ වලට වගකියන්න කව්ද මිනිස්සු දැන් තේරුම් ගත්තට එදා හිතුවේ මේක නැති කරන්න එකම විසඳුම රාජපක්කලා කියල නේ. නන්දසේනට චන්දෙ දුන්නේ රට හදන්න නෙවෙයි තම්බි ටිකයි දෙමල්ලු ටිකයි බාවන්නනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    MR Media Unit එකට එන්න කැමති අය දැන්ම අයදුම් කරන්න 8000-12000 ඉඳන් දවසේ පඩි. internet / sim / ලැප්ටොප් තවත් බොහෝ දෑ සමග

    contact @2osama


    gZdnGDn.jpeg
    බඩුවක් ගහන්න ඕනේ උනොත් @Xi Jinping ගේ අම්මත් Free දෙනවා🤩
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බඩුවක් ගහන්න ඕනේ උනොත් @Xi Jinping ගේ අම්මත් Free දෙනවා🤩

    බඩුවක් ඕන උනොත් උබේ මහා බැල්ලිට ගහන්න පුළුවන්. ඒකි නාමල් එක්ක බිසී උනොත් උබට හරි පුකේ අරින්න පුළුවන්.
     
    Last edited:
    • Haha
    Reactions: Sandy_Fdo

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    2024 Presidend Is Anura...!
    75 Years Same Fucking Shit/Drama Over And Over Again, It's Time To End 75 Years Insane Fucking Cycle.
    Nothing To Loose New, This Time Sure Anura 2024...!
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    රෝහිතට, ප්‍රසන්නට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. :(
    ඩලස්ට, ගොඩහේවට පුළුවන් නම් සජිත්ට සෙට් වෙන්න. :(
    හරීන්ට, මනූෂට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න.:(

    එයාලට ජන්දය දීපු ඔයාලට ඇයි බැරි මාලිමාවට සෙට්වෙන්න. :yes:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    රෝහිතට, ප්‍රසන්නට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. 🌷➡️🐘
    ඩලස්ට, ගොඩහේවට පුළුවන් නම් සජිත්ට සෙට් වෙන්න. 🌷➡️☎️
    හරීන්ට, මනූෂට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. ☎️➡️🐘

    එයාලට ඡන්දෙ දීපු පොහොට්ටුවේ/ සජබේ ඔයාට පුළුවන් මාලිමාවේ අපිත් එක්ක සෙට් වෙන්න. 🌷/☎️➡️🧭
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    ඕවා වැඩද යකෝ . .. මේවා එක්ක බලද්දී

    6eBGUPr.jpg



    ✅ පාරේ බස් එලවීම
    ✅ කඹ ඇදීම
    ✅ අස්ව කරත්තේ ඉදගෙන යාම
    ✅ ඩ්‍රම්ස් වාදනය
    ✅ ගිටාර් වාදනය
    ✅පියානෝ වාදනය
    ✅බාස්කට් බොලේ දැලට දැමීම
    ✅පිත්ත මත බොලේ බැලන්ස් කිරීම
    ✅අත් වාරු නැතුව ඒ දණ්ඩේ යාම
    ✅ උස් මිටි කම් නොබලා රැකියා දීම
    ✅ දැවැන්ත 6 පහරවල් එල්ල කිරීම
    ✅ වැල්ලේ ෆුට්බෝල් ගැසීම
    ✅ ගිටාර් සමගින් සින්දු කීම
    ✅ පැල් රැකීම
    ✅ සුද්දෙක් සමග ඉංග්‍රීසි කතා කිරීම .
    තව තියෙනව,

    ජපන් කතා කිරීම.
    පල්කි අක්කාට ඉංග්‍රීසි අමතක කරවීම
     
    • Like
    Reactions: kinkon and dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි මම දාපුවා මදිද??? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මතකද ඔය කොන්දක් නැති ඔය ලමයා පැනලා දිව්වා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    NVoo99l.png


    ඇයි මම දාපුවා මදිද??? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මතකද ඔය කොන්දක් නැති ඔය ලමයා පැනලා දිව්වා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    namal ponnaya monwada ratata karala thiyenne?????????
    ------ Post added on Aug 9, 2024 at 8:19 AM
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    ඕවා වැඩද යකෝ . .. මේවා එක්ක බලද්දී

    6eBGUPr.jpg



    ✅ පාරේ බස් එලවීම
    ✅ කඹ ඇදීම
    ✅ අස්ව කරත්තේ ඉදගෙන යාම
    ✅ ඩ්‍රම්ස් වාදනය
    ✅ ගිටාර් වාදනය
    ✅පියානෝ වාදනය
    ✅බාස්කට් බොලේ දැලට දැමීම
    ✅පිත්ත මත බොලේ බැලන්ස් කිරීම
    ✅අත් වාරු නැතුව ඒ දණ්ඩේ යාම
    ✅ උස් මිටි කම් නොබලා රැකියා දීම
    ✅ දැවැන්ත 6 පහරවල් එල්ල කිරීම
    ✅ වැල්ලේ ෆුට්බෝල් ගැසීම
    ✅ ගිටාර් සමගින් සින්දු කීම
    ✅ පැල් රැකීම
    ✅ සුද්දෙක් සමග ඉංග්‍රීසි කතා කිරීම .
    මූ නම් සැබෑ වීරයෙක්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ප්‍රශ්නයක් තියෙනවා.

    2019 ජනාධිපතිවරණෙට ඉල්ලන වෙලාවෙත් මේ මනුස්සයා මේ ඔක්කොම කරලනෙ තිබ්බෙ. ඇයි ඉතින් මිනිස්සු එදා ඡන්දෙ දුන්නෙ නැත්තෙ? එහෙම නොදී ඒ වැඩ වලට දැන් ඡන්දෙ දෙන්නෙ කොහොමද?
    minissu ewelawe rata beraganna pissuwa hadila gota passe giya
     
    • Like
    Reactions: Jack_Sparrow