යාලුවනේ.... අලි එස්ප්‍රෙස් එකේ RBXXXXXXXXXXSG කියලා පටන් ගන්නේ මොන කූරියර් කොම්පනි එකද....
BAHIRAWA2020 Well-known member Mar 29, 2020 1,341 1,179 113 Jan 3, 2024 #1 යාලුවනේ.... අලි එස්ප්‍රෙස් එකේ RBXXXXXXXXXXSG කියලා පටන් ගන්නේ මොන කූරියර් කොම්පනි එකද....
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jan 3, 2024 #2 හොක් හොක් Reactions: gamerlk
helplesser Well-known member Nov 20, 2017 18,034 27,685 113 36 Mirihana alis.alberta.ca Jan 3, 2024 #3 රබබ්බා කූරියා සර්විස්
lilman Well-known member May 10, 2009 40,956 54,527 113 Colombo Jan 3, 2024 #4 Singapore Registered Post
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,764 4,850 113 Jan 3, 2024 #5 අප්පෝ බලපන් ඔකේ තියන X අකුරු ගොඩ. හොක් හොක් හෝ ...
BAHIRAWA2020 Well-known member Mar 29, 2020 1,341 1,179 113 Jan 3, 2024 #7 lilman said: Singapore Registered Post Click to expand... Reactions: lilman
lilman Well-known member May 10, 2009 40,956 54,527 113 Colombo Jan 3, 2024 #8 BAHIRAWA2020 said: View attachment 222159 Click to expand... Aliexpress tracking වල අප්ඩේට් වෙලාද ? අන්තිමට තියන අප්ඩේට් එක මොකක්ද ?
BAHIRAWA2020 said: View attachment 222159 Click to expand... Aliexpress tracking වල අප්ඩේට් වෙලාද ? අන්තිමට තියන අප්ඩේට් එක මොකක්ද ?
BAHIRAWA2020 Well-known member Mar 29, 2020 1,341 1,179 113 Jan 3, 2024 #9 lilman said: Aliexpress tracking වල අප්ඩේට් වෙලාද ? අන්තිමට තියන අප්ඩේට් එක මොකක්ද ? Click to expand...
lilman said: Aliexpress tracking වල අප්ඩේට් වෙලාද ? අන්තිමට තියන අප්ඩේට් එක මොකක්ද ? Click to expand...
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Jan 3, 2024 #10 Ceylon post eken enawa athi MY eva wage
lilman Well-known member May 10, 2009 40,956 54,527 113 Colombo Jan 3, 2024 #11 BAHIRAWA2020 said: View attachment 222160 Click to expand... තවම ට්‍රැකින් අප්ඩේට් කරලා නැතුව ඇති.ඉවසල හිටපන්. Reactions: BAHIRAWA2020
BAHIRAWA2020 said: View attachment 222160 Click to expand... තවම ට්‍රැකින් අප්ඩේට් කරලා නැතුව ඇති.ඉවසල හිටපන්.
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,974 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 3, 2024 #12 අලි එස්ප්‍රෙස්
BAHIRAWA2020 Well-known member Mar 29, 2020 1,341 1,179 113 Jan 5, 2024 #13 EMS කියලා තමා ට්‍රැකින් අප් ඩේට් උනේ, ඒත් මෙහේ EMS එකෙන් කීවා අලිඑක්ස්ප්‍රෙස් එකේ ඒවා ට්‍රැක් කරන්න බෑ කියලා.... Last edited: Jan 5, 2024
EMS කියලා තමා ට්‍රැකින් අප් ඩේට් උනේ, ඒත් මෙහේ EMS එකෙන් කීවා අලිඑක්ස්ප්‍රෙස් එකේ ඒවා ට්‍රැක් කරන්න බෑ කියලා....