මචං පොහොට්ටු බොහොට්ටු ගගා ඉන්නේ නැතුව උන්ට පෝස්ටර් හදන්නේ නැතුව තමන්ගේ සාක්කුව හදාගන්න වැඩකරපන්.
@KuKu KoKa මු සමගි ජන බල වේගෙන් කිරියට දාපු කොකෙක්මචං පොහොට්ටු බොහොට්ටු ගගා ඉන්නේ නැතුව උන්ට පෝස්ටර් හදන්නේ නැතුව තමන්ගේ සාක්කුව හදාගන්න වැඩකරපන්.
මොකද ෆොට්ටුව, අලියා, දුරකතනේ, සීනුව මුන් එකෙක්වත් උඹලට ආදරේ නැහැ
හෙළුව තමන්ටමයි
උන් හෙළුවෙන් වුනාට උන්ගේ සාක්කු ෆුල්