නවතම මිල ගණන් අනුව හොටෙල් එකකින් කෑවොත් බිල + service charge 10% + tax 20%
කනවට වඩා අපි ටැක්ස් ගෙවන්න වෙලානේ![]()

how did the tax become 20% ? VAT is only 15%..නවතම මිල ගණන් අනුව හොටෙල් එකකින් කෑවොත් බිල + service charge 10% + tax 20%
කනවට වඩා අපි ටැක්ස් ගෙවන්න වෙලානේ![]()

MR ge kale tax thibune nadda? Umbala MR ge kale petrol,diesel walata 1:1 tax gahanakota ohoma kiewwe na ne?![]()

දැන්නම් අනෙ මට ගොඩක්ම හයි මට ඩබල්වෙලා පෙනෙන්නෙ ඇයි ???? 
MR ge kale tax thibune nadda? Umbala MR ge kale petrol,diesel walata 1:1 tax gahanakota ohoma kiewwe na ne?![]()



Star Hotel එකකින් කෑවොත්....
මෙනුවක සදහන් මිල X 28.7% තමයි සම්පුන්ර මුදල එන්නේ
VAT 15% + NBT 3.7+Service Charge 10%

how did the tax become 20% ? VAT is only 15%..![]()
Machan tax 20 % wenna bane.
Yaha palanen kale 12 % thibuna eka, 15 % ta wedi karala deepu ekane .![]()
![]()

Star Hotel එකකින් කෑවොත්....
මෙනුවක සදහන් මිල X 28.7% තමයි සම්පුන්ර මුදල එන්නේ
VAT 15% + NBT 3.7+Service Charge 10%


eka kamak na.str hotel ekakata yanne salli thiyena ekek ne.anika vat registered nathuwa ekathu karanna ba.mun okona apita arinna kalin e anke balapan.



