හොටෙල් එකකින් කෑවොත් බිල + service charge 10% + tax 20%

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
හොටෙල් එකකින් කෑවොත් බිල + service charge 10% + tax 20%

නවතම මිල ගණන් අනුව හොටෙල් එකකින් කෑවොත් බිල + service charge 10% + tax 20%

:shocked::shocked::shocked:

කනවට වඩා අපි ටැක්ස් ගෙවන්න වෙලානේ :baffled:
 
  • Like
Reactions: kinkon

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
නවතම මිල ගණන් අනුව හොටෙල් එකකින් කෑවොත් බිල + service charge 10% + tax 20%

:shocked::shocked::shocked:

කනවට වඩා අපි ටැක්ස් ගෙවන්න වෙලානේ :baffled:

MR ge kale tax thibune nadda? Umbala MR ge kale petrol,diesel walata 1:1 tax gahanakota ohoma kiewwe na ne? :D
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නවතම මිල ගණන් අනුව හොටෙල් එකකින් කෑවොත් බිල + service charge 10% + tax 20%

    :shocked::shocked::shocked:

    කනවට වඩා අපි ටැක්ස් ගෙවන්න වෙලානේ :baffled:
    how did the tax become 20% ? VAT is only 15%.. :confused:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    MR ge kale tax thibune nadda? Umbala MR ge kale petrol,diesel walata 1:1 tax gahanakota ohoma kiewwe na ne? :D

    ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට:P:P
    Jathika Hela Urumaya General Secretary Patali Champika Ranawaka has stated that when Maithripala Sirisena is elected as the next president, the taxes on petrol and diesel will be removed.:rofl:

    http://www.asianmirror.lk/news/item...esidency-will-remove-tax-on-petrol-and-diesel
     
    • Like
    Reactions: LalaJ

    kal00

    Active member
  • Feb 7, 2009
    544
    120
    43
    Machan tax 20 % wenna bane.
    Yaha palanen kale 12 % thibuna eka, 15 % ta wedi karala deepu ekane . :D :D
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    Star Hotel එකකින් කෑවොත්....
    මෙනුවක සදහන් මිල X 28.7% තමයි සම්පුන්ර මුදල එන්නේ

    VAT 15% + NBT 3.7+Service Charge 10%
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    eka kamak na.str hotel ekakata yanne salli thiyena ekek ne.anika vat registered nathuwa ekathu karanna ba.mun okona apita arinna kalin e anke balapan.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Star Hotel එකකින් කෑවොත්....
    මෙනුවක සදහන් මිල X 28.7% තමයි සම්පුන්ර මුදල එන්නේ

    VAT 15% + NBT 3.7+Service Charge 10%

    ඕක තමා එහෙනම් උන් ලේසියට 20% අරන් තිබ්බේ :angry::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    eka kamak na.str hotel ekakata yanne salli thiyena ekek ne.anika vat registered nathuwa ekathu karanna ba.mun okona apita arinna kalin e anke balapan.

    ඊට වඩා හදපන් මොබිටෙල් නොර්මල් සිම් එකේ දැන් පිට කෝල් විනාඩියකට රුපියල් 3ක් කැපෙනවා..

    කලින් 1.50 කැපුනේ :baffled:

    මුන් 100% බදු වැඩි කරලනේ :rolleyes:

    උපහාරේ ඉස්සරත් 3.50 කැපුනා...ඩිටෙල් බිලක් අරන් බලන්න ඕන දැන් කැපෙන ගාන :angry::angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රජය විසින් වැට් බදු ඉහල නැංවීමත් සමඟ ජල ගාස්තුද 4%කින් පමණ ඉහල යන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

    නව මිල ගණන් අනුව ජල ඒකක 10ක් රුපියල් 212 දක්වාත්, ඒකක 15ක් රුපියල් 320ක් දක්වාත්, ඒකක 20ක් රුපියල් 538 දක්වාත් ඉහළ යයි.

    ඉන් පසු වැඩි වන සෑම ඒකකයකටම 04%කින් ජල ගාස්තුව ඉහළ යයි.