හොටෙල් ප්ලේට් හෙන ගනන් නේ ඕයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,321
    26,853
    113
    Kandy
    මගෙ වෙඩින් එකෙ ප්ලෙට් එක 1700යි, 2016 වල. ඒ , හොටෙල් එක ටිකක් ලස්සන එකක්. එ කාලෙ සුපිරියටම කෑම දීල මට ගන්න තිබ්බ 1100ට වගෙ හොටෙල් චාටර් එකක් නන්.

    අපෙ අය්යගෙ 450යි, 2009 වගෙ. ඒක නන් කේටරින් කරන එකෙක් ගෙන් ගත්තෙ.

    මේ බුවා කියන කාලෙ 250 වෙන්න ඇති, හොටෙල් චාජස් නැතුව
    මේ කියන්නෙ 2004 වගේනෙ.
    මොට්ටසෝරියේ ඔයා මකනේ කාපු කෙල්ලව නේත බැන්දේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    අපි ගොඩේ රාජ්‍ය සේවකයෝ නේ උබට අනුව හැමදාම. එල.
    ------ Post added on Aug 23, 2022 at 5:21 PM
    ehenam pagaaa maruwek wenna athi umba ;)
    dan gov servant la 5 star wedding nemei 3 wela kannath baruwa inne..
     
    • Haha
    Reactions: emoji diaries

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    මචං නංගීව මට දෙනවා නම් මම ම වියදම් කරලා මගුලත් ගන්නනම් . උබ ට ත් මස්සිනා විදියට හොදට සලකන්නම්
    සල්ලි No Problem
    😂😂 හරි හරී .....වන්ගු නමන්නේ නැතිව කෙලින් කියපන් පරන ජොබ් එක ආපහු ලැබුනා කියලා
     
    • Like
    Reactions: emoji diaries

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    Erpm ක්ලාස් කරනවා. ඒ ඇති හොදටම


    හිනා වෙන්න. තැන්ක්ස්.
    ------ Post added on Aug 23, 2022 at 6:06 PM
    hina noya thiyeida ban karanna yana gon kama dakkama.. hari haman ayyek nam laksha ganak wedimakata nasthi karanawada? e salli walin ita wada prayojanawath deyak karanawane nangi wenuwen. loketa penna pada show dana un salli nasthi karana eka thamai karanne... hoyanneth appatasiri gaja wena loku hotels.. Colombo to Negombo line eka hewwa kiwwama ithin aye oka ahanna deyak na... pissune yako kohewath inna un 250 kata kanna denne. aparade salli ... owa therenne dan nemei.. thawa pahu wela.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Plate එක 250 😲. උඹ 1980 ගණන් වලද මගුල ගත්තේ නැත්නම් 2000 ගණන් වල සයිවර් කඩේකද?

    1980 ගනන් දැනගෙනද ඔය කියන්නේ? ඒ කාලේ 250 කියන්නත් යකෝ රජයේ ⁣ මාස පඩිය පැනලා.උබ දන්නවාද ⁣ඩොලර් එක කියද කියලා ඒ කාගේ . රුපියල් 30යි හෝ ඊට අඩුයි.

    ජෝක් කරපං දැනගෙන. ඉකේ.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    1980 ගනන් දැනගෙනද ඔය කියන්නේ? ඒ කාලේ 250 කියන්නත් යකෝ රජයේ ⁣ මාස පඩිය පැනලා.උබ දන්නවාද ⁣ඩොලර් එක කියද කියලා ඒ කාගේ . රුපියල් 30යි හෝ ඊට අඩුයි.

    ජෝක් කරපං දැනගෙන. ඉකේ.

    හ්ම් ...දේසපලුවො රටට කොච්චර කරල තියනවද කියල තේරුම් ගන්න එක සාධකයක්
     
    • Like
    Reactions: emoji diaries