Mail දැම්මා. මම ආපු ගමන් එවන්නම්.Galle face and mount lavinia hotel eke rates mathakanan poddak kiyannako.
මොට්ටසෝරියේ ඔයා මකනේ කාපු කෙල්ලව නේත බැන්දේමගෙ වෙඩින් එකෙ ප්ලෙට් එක 1700යි, 2016 වල. ඒ , හොටෙල් එක ටිකක් ලස්සන එකක්. එ කාලෙ සුපිරියටම කෑම දීල මට ගන්න තිබ්බ 1100ට වගෙ හොටෙල් චාටර් එකක් නන්.
අපෙ අය්යගෙ 450යි, 2009 වගෙ. ඒක නන් කේටරින් කරන එකෙක් ගෙන් ගත්තෙ.
මේ බුවා කියන කාලෙ 250 වෙන්න ඇති, හොටෙල් චාජස් නැතුව
මේ කියන්නෙ 2004 වගේනෙ.
ehenam pagaaa maruwek wenna athi umbaඅපි ගොඩේ රාජ්‍ය සේවකයෝ නේ උබට අනුව හැමදාම. එල.
------ Post added on Aug 23, 2022 at 5:21 PM




ehenam pagaaa maruwek wenna athi umba
dan gov servant la 5 star wedding nemei 3 wela kannath baruwa inne..
250 true . meke inne podi ewunda..naththam api wayasada![]()
මචං නංගීව මට දෙනවා නම් මම ම වියදම් කරලා මගුලත් ගන්නනම් . උබ ට ත් මස්සිනා විදියට හොදට සලකන්නම්
සල්ලි No Problem
hina noya thiyeida ban karanna yana gon kama dakkama.. hari haman ayyek nam laksha ganak wedimakata nasthi karanawada? e salli walin ita wada prayojanawath deyak karanawane nangi wenuwen. loketa penna pada show dana un salli nasthi karana eka thamai karanne... hoyanneth appatasiri gaja wena loku hotels.. Colombo to Negombo line eka hewwa kiwwama ithin aye oka ahanna deyak na... pissune yako kohewath inna un 250 kata kanna denne. aparade salli ... owa therenne dan nemei.. thawa pahu wela.Erpm ක්ලාස් කරනවා. ඒ ඇති හොදටම
හිනා වෙන්න. තැන්ක්ස්.
------ Post added on Aug 23, 2022 at 6:06 PM
Plate එක 250. උඹ 1980 ගණන් වලද මගුල ගත්තේ නැත්නම් 2000 ගණන් වල සයිවර් කඩේකද?
1980 ගනන් දැනගෙනද ඔය කියන්නේ? ඒ කාලේ 250 කියන්නත් යකෝ රජයේ මාස පඩිය පැනලා.උබ දන්නවාද ඩොලර් එක කියද කියලා ඒ කාගේ . රුපියල් 30යි හෝ ඊට අඩුයි.
ජෝක් කරපං දැනගෙන. ඉකේ.