මගේ බෝඩිමේ ඉන්නව කොල්ලෙක් ෂැන්ග්‍රිල්ලා room service ඉන්න. උට පඩි තිබ්බේ 35යි. ඌ අයින් වෙන්න හිටියේ එන මාසෙ ඉදන් 65000ක් කරල.
මේ යන විදියට ගුරුවරෙයක්ටත් එකයි විස්සක් විතර දෙන්න වෙයි. ඩොකාලට ලක්ෂ 4ක් 5ක් නරස්ලට ලක්ෂ 3ක් වගේ.
තව ප්‍රින්ට් කර කර ගෙවයි. තව උද්දමනය වැඩි වෙයි. ආයෙ ප්‍රින්ට් කරයි. මේක කෙලවිලාම යන සයිකල් එකක් වෙනව.