හොටෙල් වල පාටි දාන්න පුලුවන්ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අදත් පටන් අරන් බන්.... එපා වෙනවා බුදියන්නත් නෑ...
    😭😭😭😭
    119 කියපන් බන්. ඔය වැඩෙන් උඹටත් කරදරයක්නෙ. උන් ගැන දුක් වෙවී ඉන්නවට වඩා රටේ තත්වෙ ගැන හිතල කම්ප්ලේන් කරපන්.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    119 කියපන් බන්. ඔය වැඩෙන් උඹටත් කරදරයක්නෙ. උන් ගැන දුක් වෙවී ඉන්නවට වඩා රටේ තත්වෙ ගැන හිතල කම්ප්ලේන් කරපන්.

    මුන් පූල් එකෙ වතුර පුරව පුරව අරිනවා බන්. බටයක් දාල තියෙන්නෙ පාර දිගේ යවන්න ඒ අස්සෙ. හැම වෙලෙම වතුර ගලනවා මුන්ගේ වැඩෙන් ගේ ඉස්සරහායින්. අද එ අස්සෙ ගෑනුත් ඇවිල්ලා ද කොහෙද උන්ගේ.

    සංචරන සීමා නම් මුං කොහොම ද බන් ප්‍රදාන පාරේ එන්නෙ?

    වාහන වල 4 දෙනෙක් වගේ ආවා නේ
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඇල්ටෝ වල ආව කියල දැන් අවතක්සේරු කරන්න එපා. පොලිසියේ සමහර රාලහමිලත් දැන් ලොකු ලොකොන්ට වඩා උඩින් ඉන්නවා connection වලින්. උබට ඉන්නම බැරි නම් පොඩි කාලෙකට නෑදෑ ගෙදරකට හරි ගිහින් ඉන්න එක තමා හොද. නිකන් ටින්කිරි ගාගන් නවට වැඩිය.