අදත් පටන් අරන් බන්.... එපා වෙනවා බුදියන්නත් නෑ...
bump
ඇයි බන් ඒ?පොලිසියට කෝල් karanawa nam boru namak OR namaa nokoiya hitapan
ube phone eken ganna epa
අදත් පටන් අරන් බන්.119 gahapan. ehema karanna ba
නෑ බන්.meka wahialama yaida bn mehemma ???
VIP..........
119 කියපන් බන්. ඔය වැඩෙන් උඹටත් කරදරයක්නෙ. උන් ගැන දුක් වෙවී ඉන්නවට වඩා රටේ තත්වෙ ගැන හිතල කම්ප්ලේන් කරපන්.අදත් පටන් අරන් බන්.... එපා වෙනවා බුදියන්නත් නෑ...
![]()
119 කියපන් බන්. ඔය වැඩෙන් උඹටත් කරදරයක්නෙ. උන් ගැන දුක් වෙවී ඉන්නවට වඩා රටේ තත්වෙ ගැන හිතල කම්ප්ලේන් කරපන්.
හෙට තමා ශුවර් නැත්තෙ බන්ow ne bn
හෙට තමා ශුවර් නැත්තෙ බන්මාත් හිටියට බයේ ඉන්නේ



ඇයි බන් ඒ?
ඇල්ටෝ වල ආව කියල දැන් අවතක්සේරු කරන්න එපා. පොලිසියේ සමහර රාලහමිලත් දැන් ලොකු ලොකොන්ට වඩා උඩින් ඉන්නවා connection වලින්. උබට ඉන්නම බැරි නම් පොඩි කාලෙකට නෑදෑ ගෙදරකට හරි ගිහින් ඉන්න එක තමා හොද. නිකන් ටින්කිරි ගාගන් නවට වැඩිය.