හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    Ubata discount denna pluwn hotels meke danna barida..etakota apita blala ubata kiyanna pluwan neh
    මචන් ලංකාවේ තියන හොටෙල්ස් වලින් 70% ක් විතර අපි එක්ක ඉන්නවා එ නිසා එහෙම කියන්න අමාරුයි ඔයලා බලන හොටෙල් එකක් තියනවා නම් කියන්න මම බලලා කියන්නම් අපි එක්ක ඉන්න හොටෙල් එකක්ද කියලා
     
    • Like
    Reactions: NRTG

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    DoubleTree by Hilton Weerawila Fullboard basis double room ekak September 12 wage kiyak wage wei da?

    DoubleTree by Hilton Weerawila Rajawarna Resort​


    Sep 12, 2024 - Sep 13, 2024
    Room 1: Deluxe Twin Room (Garden View) with Terrace - Full Board
    1 Night / 2 Adults
    LKR 72500
    Promotion
    (-) LKR 17500
    Total

    LKR 55,000
     
    Last edited:

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Ubata discount denna pluwn hotels meke danna barida..etakota apita blala ubata kiyanna pluwan neh

    DoubleTree by Hilton Weerawila Rajawarna Resort​


    Sep 12, 2024 - Sep 13, 2024
    Room 1: Deluxe Twin Room (Garden View) with Terrace - Full Board
    1 Night / 2 Adults
    LKR 72500
    Promotion
    (-) LKR 7500
    Total

    LKR 65,000
    Meka unge site aka wenna 193.45 USD (nearly 58,499) ne. unge book karana aka labaie ne
     
    • Like
    Reactions: NRTG and Mahesh+

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    Meka unge site aka wenna 193.45 USD (nearly 58,499) ne. unge book karana aka labaie ne
    සොරි මට රෙට් එක වැරදිලා අප්ඩෙට් කලා

    DoubleTree by Hilton Weerawila Rajawarna Resort​


    Sep 12, 2024 - Sep 13, 2024
    Room 1: Deluxe Twin Room (Garden View) with Terrace - Full Board
    1 Night / 2 Adults
    LKR 72500
    Promotion
    (-) LKR 17500
    Total
    LKR 55,000
     
    • Like
    • Haha
    Reactions: NRTG and J Starlin

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    Apoooo guuma guu 70 i buffet eka nam.
    mge yaluwekuth last week gya..melo rahak ne kiwa

    300781786-498188745644783-4463705232045199048-n.jpg


    ලන්කවෙ තියන ගොඩක් හොටෙල්ස් වලට අපිට නොර්මල් රෙට් එකට වඩා අඩු රෙට් එකක් දෙන්න පුලුවන් එජන්ට් රෙට් එකට 10% ත් - 30% ත් අතර ගානක් අඩුවෙන් දෙන්න පුලුවන් ගොඩක් හොටෙල්ස් රෙට් බලගන්න ඔනා හොටෙල් එක යන්න ඔනා Date එක රුම් කැටගරි එක එක්ක කි දෙනෙක්ද යන්නෙ කියලා මට පීඑම් එකක් දන්න නැත්තම් කොල් එකක් දෙන්න මම චෙක් කරලා දෙන්නම්

    📞 0769999997/0759999997
    Jetwing yala denna pluwan rate eka kiyapan machan

    FB
    3 adults
    ------ Post added on Jul 31, 2024 at 5:56 PM
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Apoooo guuma guu 70 i buffet eka nam.
    adooo ehemada ban,man hithan hitiye quality ekata athi kiyala.oya budget ekata buffet eka quality nattan wedak na ne ban.

    mge yaluwekuth last week gya..melo rahak ne kiwa


    Jetwing yala denna pluwan rate eka kiyapan machan

    FB
    3 adults
    ------ Post added on Jul 31, 2024 at 5:56 PM
    adooo ehemada ban.mechara dan tourism negala thiyeddith un quality buffet ekak danne nattan aye mona kathada ban :(

    jetwing yala nam api eka parak giya.supiri buffet ekak thibba ban.beer,wine walata ehema patta offers dila thibba,api giya dawas wala.pitin aran giya liqueurs tika biwweth na,hotel bar ekenma aran biwwa.echara labeta offers tikak thibba A dawas wala.
    ------ Post added on Jul 31, 2024 at 8:30 PM
     
    • Like
    Reactions: chinmak and NRTG