උඹ නෙමේ නේද ?හොඳ කොල්ල.හොරෙන් හොරෙන් ත්‍රෙඩ් බල බල BUMPER ගාන්න බැරුව දුකෙන් ඇති
'PAKAYA' වගේ සම්පුර්ණ වෙනස් නමක් දා ගෙන දැනටමත් ඇවිල්ල ඇති.Uta aye elakiri biz karanna ba
ඌ හොඳ ඇති,හැබැයි බිස්නස් කරන විදිය නරක නිසා තමා මේ ප්‍රශ්න.HONDAKOLLA atatama honda kollek
man eka nam dane na, habai kisima labayak nathuwa ona ekekta udau kerane kamathi ekekඌ හොඳ ඇති,හැබැයි බිස්නස් කරන විදිය නරක නිසා තමා මේ ප්‍රශ්න.
ඔන්න,ඔන්න ආයේ උදුබුරුලන්න වැඩක් සෙට් කරගන්න හදන්නේ.නිදා ගෙන ඉන්න කොටින්ට කෝල් කරලා.නිරන්ග1989 හිටියෙ නැත්නන් ඌ තාමත් හොද පොරක්
උඹට එහෙම එක උදවුවක් හරි කරලා තියනවා නම් ආයේ මම වචනයක් වත් කියන්නේ නෑ.හේතුව කොහේ හරි ඕනෑම කෙනෙකුට වැරද්දක් වෙන්න පුළුවන්man eka nam dane na, habai kisima labayak nathuwa ona ekekta udau kerane kamathi ekek
ඇයි මගාරින්නේ.මේකේ ඕන තරම් ඉන්නවා ප්‍රශ්න ඇවිල්ල මගාරින්නේ නැතුව ඒවාට මුණ දීල හොඳට ඉන්න උන්.රෙදි ඇඳන් යන්න බැරි 69 ක් ඔය පෝලිම් වල රෙදි ඇඳන් ඉන්නේ.වැරැද්ද වෙච්ච තැන දැනගෙන එකට මුණ දෙන්නේ නැතුව පැනල යනකොට එක වැරදි නැද්ද?එහෙමද? එහෙනන් ඉස්සර හොද ඇති,
පස්සෙ අවුල් යන්න ඇති. ඌ අතුරු දහන් උන එක තමා අවුල.
පව් වැඩෙ
රෙද්දක් ඇදන් ආයෙ එන්න බෑ, උගෙ වැරද්දක් නැත්නන් උට තිබුනනෙ ඒක කියන්න
ඇයි ඌ සයිලන්ට්
එහෙමද? එහෙනන් ඉස්සර හොද ඇති,
පස්සෙ අවුල් යන්න ඇති. ඌ අතුරු දහන් උන එක තමා අවුල.
පව් වැඩෙ
රෙද්දක් ඇදන් ආයෙ එන්න බෑ, උගෙ වැරද්දක් නැත්නන් උට තිබුනනෙ ඒක කියන්න
ඇයි ඌ සයිලන්ට්
man eka nam dane na, habai kisima labayak nathuwa ona ekekta udau kerane kamathi ekek
eka paththaka proof walin witarak kiyanna ba ban. kothana da waradi kiyala.
samahara wita pora aye ena dawasata okata answer ekak dei.
mata th pora help karala tiyenawa ban.
------ Post added on Jan 9, 2022 at 1:00 PM
මම මේ වැඩකරල ස්ට්‍රෙස් එක අඩු කරගන්න මේකෙ ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාල ප්‍රශ්නයක් උඩට ගත්තඔයා මෙ හොදකොල්ලා ගැන හොයනව වැඩියි
ඇත්තටම මොකද්ද ඔයාට එයත් එක්ක තියන සම්බන්දෙ, ඔයා කලිනුත් එ ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
https://elakiri.com/threads/කිරියෙන්-ආයි-bumper-දකින්න-වෙන්නෙ-නෑ.2026034/
මම මේ වැඩකරල ස්ට්‍රෙස් එක අඩු කරගන්න මේකෙ ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාල ප්‍රශ්නයක් උඩට ගත්ත![]()
බෑ බ්‍රො මම ඌබර් ඊට්ස් දුවනෝ නිවාඩු දවසෙ ඕඩර් එකක් එනකන් බයික් එක උඩට වෙලා කරන්න දෙයක් නැතිකමට මේකට එනවබල්ලෙක් , පූසෙක් හදපන් බන් ස්ට්‍රෙස් එක අඩු වෙන්න.
මේකෙ ලැග්ගම තවත් ප්‍රෙශර් නගිනව
උබත් සෑහෙන ඇලට් එකේ ඉන්නව නෙ හොදකොල්ලා ගැනඔයා මෙ හොදකොල්ලා ගැන හොයනව වැඩියි
ඇත්තටම මොකද්ද ඔයාට එයත් එක්ක තියන සම්බන්දෙ, ඔයා කලිනුත් එ ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
https://elakiri.com/threads/කිරියෙන්-ආයි-bumper-දකින්න-වෙන්නෙ-නෑ.2026034/
මේ කතාව පිළිගන්නා අමාරුයි. මන් ඕකාගෙන් වචනෙකින් කරන්න පුළුවන් උදවුවකට කොල් කරා. මු මට ඉන්සුරන්ස් එකක් ගැන කියෙව්ව. පස්සේ ගයාන් කියලා පොරක් කොල් කරන්න ගත්තා. hodakollath කොල් කර කර කියනවා දාපන් කියලා.man eka nam dane na, habai kisima labayak nathuwa ona ekekta udau kerane kamathi ekek
උබත් සෑහෙන ඇලට් එකේ ඉන්නව නෙ හොදකොල්ලා ගැන![]()