හොදකොල්ල ආයි ඉපදිලා ඇති නේද

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    tumblr_mt80k7mYgj1rqfhi2o1_250.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නෑ බන්.ඌ හොද එකා මොනා නැතත්. කිරියේ.... උන් ගොඩක් pvt දන්නවා. ඌ හොද පොරක්. එකනේ හොද කොල්ලා කියලාම දාන ඉන්නේ.

    නිරන්ග1989 හිටියෙ නැත්නන් ඌ තාමත් හොද පොරක් :sorry:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිරන්ග1989 හිටියෙ නැත්නන් ඌ තාමත් හොද පොරක්

    අනික් උන්ට නම් කොහොමද දන්නේ නෑ බන්. ඒ උනාට මේකේ ගොඩක් උන්ට වගේම මටත් ඌ හෙල්ප් කරලා තියෙනවා. හොද කොල්ලට ත්‍රෙඩ් හෙම මම දැකල තියෙනවා තැන්ක්ස් කරලා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනික් උන්ට නම් කොහොමද දන්නේ නෑ බන්. ඒ උනාට මේකේ ගොඩක් උන්ට වගේම මටත් ඌ හෙල්ප් කරලා තියෙනවා. හොද කොල්ලට ත්‍රෙඩ් හෙම මම දැකල තියෙනවා තැන්ක්ස් කරලා.

    එහෙමද? එහෙනන් ඉස්සර හොද ඇති,

    පස්සෙ අවුල් යන්න ඇති. ඌ අතුරු දහන් උන එක තමා අවුල.
    පව් වැඩෙ

    රෙද්දක් ඇදන් ආයෙ එන්න බෑ, උගෙ වැරද්දක් නැත්නන් උට තිබුනනෙ ඒක කියන්න
    ඇයි ඌ සයිලන්ට් :no:
     
    Last edited: