කොටින්ගේ අලුත් අරමුණක් ගැන අලි සබ්රි හෙළිකරයි

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    Mama hithanne LTTE eka thaama thiyanawa. Habai un mee para enne ware eken newei. Politics + money

    Diaspora ekata hithaganna bari salliyak thiyenne. E wagema karuna, pilleyan oya ltte eken ain unata mama nm hithanne na un wenas una kiyala. Thaama un dennage power eka thiyanawa north wagema east walath
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    1719191684632.png

    ඉතිං ඔය රටේම නේද මූලස්ථානය තියෙන්නේ? :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් මොන LTTEද හුත්තො.
    ප්‍රබා මැරිල 2000න් පස්සෙ එකෙක් විදියට ඉපදිලා පුදුකුඩිරුප්පු වල ටික්ටොක් කරනව ැති දැන්.
    අනාත බයියො තාම වැලලෙනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    Mama hithanne LTTE eka thaama thiyanawa. Habai un mee para enne ware eken newei. Politics + money

    Diaspora ekata hithaganna bari salliyak thiyenne. E wagema karuna, pilleyan oya ltte eken ain unata mama nm hithanne na un wenas una kiyala. Thaama un dennage power eka thiyanawa north wagema east walath

    Unta komath terila tbbe udde kalaata hambenne ne. hambunath permenant karanna wena mokakhari political solution ekak tiyenna ona kiyala. Dan eka tama oya mutti dada karanne. mun lankaawata sahena bucket adinawa. munta puka denna minority votes balan inna, munge donorslagen salli ganna politicianslawa pawichchi karanawa.
     
    • Like
    Reactions: Nilan1987

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉදිරි ජනාධිපතිවරණයක දී තමාගේ සහ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපතිවරයා අද (22) පස්වරුවේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු ඔහුගේ පාක්ෂිකයින් මුණ ගැසී සාකච්ඡා කර ඇත.

    ඒ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පක්ෂ මුලස්ථානයේදීය.

    එහිදී ටී.එම්.වී.පී නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සහයෝගය පළ කර තිබේ.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    කොටින්ගේ සැලසුම් ගැන කියන අලි!!😁 කැලේ ප්‍රශ්න මෙතැන ගෙන්න එපා!!!
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,949
    4,360
    113
    LTTE එක තාම ACTIVE. යුද්දෙන් කරගන්න බැරි උන එක පොලිටිකලි කරගන්න උන් තාම ට්‍රයි.. අපේ බෙසික පුතාල එක්ක ඕවා කතා කරන්න ගියාම හිතන්නේ රජපස්සට කඩේ යනවා කියල...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    LTTE එක තාම ACTIVE. යුද්දෙන් කරගන්න බැරි උන එක පොලිටිකලි කරගන්න උන් තාම ට්‍රයි.. අපේ බෙසික පුතාල එක්ක ඕවා කතා කරන්න ගියාම හිතන්නේ රජපස්සට කඩේ යනවා කියල...
    උඹේ මේ කතාවට මම එකෙන්ම එකඟයි.
    රට මැද වගේම දකුනේ ඉඳගෙන ලොරි ටෝල්ක් දෙන අපේ උන්දැලා ඇහැරෙන දවස වැඩි ඈතක නෑ.
    පොඩ්ඩක් උතුර නැගෙනහිර පැත්තේ ගිහින් දවසක් දෙකක් ඉඳලා බලලා වරෙන් මොනවද වෙන්නේ කියලා.
    මේවා කියන්න බෑ බන්. සිපයියෝ කියන්නේ කඩේ යනවා කියලා. ලඟදිම පුපේ ඇරපුවාම තේරෙයි අපේ මිට්ටොන්ට
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    දැන් මොන LTTEද හුත්තො.
    ප්‍රබා මැරිල 2000න් පස්සෙ එකෙක් විදියට ඉපදිලා පුදුකුඩිරුප්පු වල ටික්ටොක් කරනව ැති දැන්.
    අනාත බයියො තාම වැලලෙනව
    ප්‍රබා මැරුණට LTTE එකේ ඔක්කොම මැරුනේ නැහැ යකෝ
    ඔහොම ලොරි ටෝක් දිදි ඉඳපන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොහොමත් අදටත් ලංකාවේ උතුරු නැගෙනහිර ඡන්ද කරන්නෙ කොහොමද 13+ පෙන්නලානේ. තරිදු උඩුවරගෙදර වගේ අරගලෙන් පස්සෙ ආපූ සෙට් එකක් ඉන්නවා දෙමළ අයට අසාධාරණයක් වුණා කියලා මතයක් ඇති කරන.
     
    • Like
    Reactions: sarika406

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    චන්දෙ = LTTE
    ලංකාවේ ඡන්දෙ තිබ්බත් නැතත් දෙමල්ලු දැන් ඉන්නේ දේශපාලන ගේමකින් උන්ගේ ගේම ගහගන්න බලාගෙන
    ලංකාවට දුර්වල නායකයෙක් ආපු ගමන් උන් ගේම ගහන්න බලාගෙන ඉන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලංකාවේ ඡන්දෙ තිබ්බත් නැතත් දෙමල්ලු දැන් ඉන්නේ දේශපාලන ගේමකින් උන්ගේ ගේම ගහගන්න බලාගෙන
    ලංකාවට දුර්වල නායකයෙක් ආපු ගමන් උන් ගේම ගහන්න බලාගෙන ඉන්නේ

    ranil දුර්වල නායකයෙක් nisa neda LTTE kotinta amathikan denne neda