හොදටම ඇති..ටියුෂන් කඩවලට තිත තියමුද සෑර්?

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    පාරේ තොටේ යනකොට හිතෙනවා අද කාලේ දෙමව්පියෝ කලින් සoසාරේ ටියුෂන් කාරයන්ගෙන් ලොකු ණයක් අරගෙන තියනවා කියලා..ඇමරිකාවේ ජපානේ රටවල් වල මේ විගඩම් නෑනේ..ඉස්කොලේ ටයිම් එක වැඩි කරලා හොදට ඉගැන්නුවනම් ලමයින්ට විභාග ගොඩදාගන්න ඒ හොදටම ඇති සෙනසුරාදා නිවාඩුවත් අයින් කරන්න ඔනේ ..මෙහෙම තව ගියොත් රජයේ කැම්පස්වල අභ්යන්තර උපාධි වලටත් ටියුෂන් කඩ වැටෙනවා..

    දොස්තර පිස්සුව තියන අයටත් මෙඩිකල් කොලේජ්වලට යන්න දෙන්න ඔනේ .ප්‍රයිවට් උනත් කමක් නෑ .ඒ ලෙවෙල් A-3ක් පාස්වෙලා මෙඩිකල් කොලේජ් තෙරෙන එකත් එහෙම නැති එකත් ලියන්නේ එකම උපාධියනම් එකම ප්‍රශ්න පත්තරේනම් ඒ ලෙවෙල් ඉහලින් පාස් වෙච්ච අය විතරක් මොකද මෙඩිකල් කොලේජ් යන්නේ ? ඇමරිකාවෙවත් ඔහොම පිස්සුවක් නෑ .මෙතන තියෙන්නේ තනිකර මාන්නක්කාරකම පිලිබද ප්‍රශ්නයක් .ඕක හින්දයි මේ රටට කෙල වෙලා තියෙන්නේ.

    ලoකාවේ චූටි කොදෙව්වාසීන් හිතන් ඉන්නේ වෙද නලාව පාවිච්චි කරන්න උගන්නන්නේ උසස් පෙලේදී කියලා:-D:LOL::LOL::LOL:

    උපාධි පිස්සුව තියන හැමෝමට උපාධියක් ගන්න ඉඩ සලස්සන්න ඔනේ. හැම මගුලටම ටියුෂන් කඩ වැටෙනවයි කියන්නේ ඒ රටේ අධ්යාපන ක්‍රමය අන්තිම දුර්වලයි කියන එක ..ටියුෂන් කඩ වලට එරෙහි වෙන්නේ දේශපාලකයෝත් කැමති වෙන්නේ නෑ.මොකද උන්ගේ කැම්පේන්වලට සල්ලි වියදම්කරන්නෙත් මේ කඩ තමයි.

    සිස්ටම් චෙන්ජ් කරන්න කියලනේ සෑර් බලයට ආවෙත්.:rolleyes::rolleyes::rolleyes:

    වැඩි උපාධිකාරයෝ ටික ජොබ් වලට පිටරට යවලා උන්ගෙන් ගානක් ආණ්ඩුවට එන විදිහට වැඩ සැලෑස්සුවනම් ආන්ඩුවට හොදට හම්බ කරන්න පුලුවන්.ලoකාව බලන් ඉද්දි පෝසත් වෙන්නේ.. උපාධි කරන්න පිටරට යන එකෙන් ලoකාවේ මුදල් තමයි නැතිවෙන්නේ..

    අනික ආයුර්වේද දේශීය වෙදකම වගේ දෙවල් කොච්චර හොදට පිටරටට මාකට් කරන්න පුලුවන්ද ? මේවා මට තෙරුනාට ඔය දුසිම් ගණන් PHD උපාදි තියන ආණ්ඩුවේ උපදේශකයන් යයි කියාගන්න උන්ට මේවා හිතෙන්නේ නෑ
    :yes::yes::yes:

    මොනා උනත් මහින්ද චින්තනේ තිබ්බ සoකල්ප ටික ඇත්ත කරන්න පුලුවන්නම් රට දියුණු කරන්න පුලුවන්. මහින්දයටත් වඩා මම මහින්ද චින්තනේ පොතට කැමතියි.:yes:ලoකාව Education hub එකක් කරන්න ඔනේ ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    හිනා යන සීන් එක කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට යන ලමයිනුත් හවසට ටියුෂන් යනව කියපන්කෝ.. යකෝ එතකොට සල්ලි දීලා උගන්වන ඉස්කෝලෙත් හරියට උගන්වන්නේ නැති නිසා වෙන්න ඇති නේ හවසට පන්ති යවන්නේ..
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    :rofl: :rofl:
    මෙහෙමයි. ගොඩක් දේවල් කරන්න තියනවා. ෆේස්බුක් පේජ් කාරයෝ කියන හැම එකම එක රෑට කරන්න බෑ. බලයට ආව, පහුවදා ඔක්කොම වෙනස් කරා කියල හිතන්නේ ඉතින් සජිත් මොහමඩ් ගේ ගෝලයෝ ම තමයි. දවසට තියන පැය විසිහතරට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා. ඔක්කොම එක පාර කරන්න ගෝටා මැජික් කාරයෙක් නෙවෙයි. ඉවසල ඉන්න හැමදේම හරියයි.

    ඒත් තව පොඩි ප්‍රශ්නයක් තියනවා ටියුෂන් නවත්තද්දී. ඔය නවත්තන්න කියන ෆේස්බුක් දාර්ශනිකයෝ ම ඊගාවට දානවා "අන්න පොඩි මිනිහෙක් ගේ ලමයෙක් දෙයක් ඉගෙන ගන්න එක නවත්තන්න ටියුෂන් නැවැත්තුව" කියල. ඔය දර්ශන කාරයෝ කවදාවත් සතුටු කරන්න පුළුවන් උන් නෙවෙයි. ඒ හින්ද පොඩ්ඩක් ඉවසං ඉන්න. හැමදේම පිළිවෙලට කෙරෙයි. සජිත් මොහමඩ් ගේ ගෝලයෝ සතුටු වෙන එක ඇරෙන්න.
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඕක දකුණු ආසියාතික මව්වරුන්ගේ ඇගේ තියන එකක්. ඉන්න රට මොක උනත්. මෙහෙත් තියනවා tution තැන් හැබැයි හරිම අඩුවෙන්. වැඩේ කියන්නේ ඕවට යනවා දකින්නෙම දකුණු ආසියාතික සෙට් එකනේ (විශේෂයෙන් ඉන්දියන් සහ ලාංකික). ඒවගේ ක්‍රවුඩ් එකක් ඉන්න පැති වල තමයි හැබැයි තියෙන්නෙත්.

    මෙහේ ඉස්කෝල වලින් ළමයට අවශ්‍ය දේවල් හොයල බලල කරන නිසා ඕවට යවන්න මගේනම් අදහසක් නැත.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,903
    113
    Colombo
    Iscole pantibara teacher ge class ekata lamayi genwaganna one nisa iscole uganwanne na.

    Sirge class ekata lamaya awe natnam iscole class ekedi lamaya kon karanawa teacher.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,242
    113
    34
    Kalutara
    ඕක දකුණු ආසියාතික මව්වරුන්ගේ ඇගේ තියන එකක්. ඉන්න රට මොක උනත්. මෙහෙත් තියනවා tution තැන් හැබැයි හරිම අඩුවෙන්. වැඩේ කියන්නේ ඕවට යනවා දකින්නෙම දකුණු ආසියාතික සෙට් එකනේ (විශේෂයෙන් ඉන්දියන් සහ ලාංකික). ඒවගේ ක්‍රවුඩ් එකක් ඉන්න පැති වල තමයි හැබැයි තියෙන්නෙත්.

    මෙහේ ඉස්කෝල වලින් ළමයට අවශ්‍ය දේවල් හොයල බලල කරන නිසා ඕවට යවන්න මගේනම් අදහසක් නැත.
    මෙහෙ මෙහෙ කියන්නේ කොහෙද කිව්වා නම්?
     
    • Like
    Reactions: rarabhagya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    ජෙප්පොන්ටත් තියෙන ප්‍රශ්න.😁😁
    jvp.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    තිත තියන්න ඕනේ නෑ උඹල ටියුෂන් නොගිහින් හිටපල්ලකො ඉවරයි නෙ. මොකෝ ටියුෂන් සර් සුදු වෑන් එකකින් එනවද උඹලව උස්සන් යන්න
    මිනිස්සුන්ව අසරණ කරන්න එපා සහෝ :rofl:
    ගොඩක් උන් හිතන් ඉන්නේ ගෙවල් ලග කානුව block උනාමත් ජනාදිපති තමා වගකියන්න ඕනි කියල
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    ඉස්කෝලේ හවස 3.30 විතර වෙනකම් පවත්වලා තව පැය දෙකක් විතර අනිවාර්ය ක්‍රීඩා පුහුණු කටයුතු තිබුනා නම් ටියුෂන් යන්න වෙලාවක් නෑ. ඔන්න කරනව නම් වැඩේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම ඇමෙරිකාවේ, හොංකොං, ඕස්ට්‍රේලියාවේ ප්‍රවිවට් ටියුෂන් වලට අත්පත්‍රිකා හදලා තියෙනවා... උන්ගේත් පොඩි උන්ට හිටන් ටියුෂන් තියෙනවා.. ගෙදරට ඇවිල්ලා උගන්නන ඒවටත් හදලා තියෙනවා...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,713
    113
    එකමත් එක රටක
    එහෙම tution නවත්තන්න කිසිම උවමනාවක් නෑ .. යන එකා යයි, නැති එකාට ගෙදර ඉදන් කරන්න පුලුවන් උබ කරනවා කිව්වා වගේ. :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    හිනා යන සීන් එක කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට යන ලමයිනුත් හවසට ටියුෂන් යනව කියපන්කෝ.. යකෝ එතකොට සල්ලි දීලා උගන්වන ඉස්කෝලෙත් හරියට උගන්වන්නේ නැති නිසා වෙන්න ඇති නේ හවසට පන්ති යවන්නේ..
    Gov, private school dekema ugannana set eka karanne school eke aduwen mahansi wela hawasa class dagena lamainta salli walata ugannanawa.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    AL තනිකර යන්නෙ ටියුෂන් වලින්. හැබැයි ගන්න ගානට උපරිමෙන් කරනව. ඉස්කෝල වල උගන්නන් නෑනෙ.