හොදටම කරේ මම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    වෙසක් එකට ගෙදර වෙසක් කුඩු 10ක් විතර හදලා එල්ලුවා. මම හිතන්නේ හොදටම කරේ මම තමා. වෙන ගෙවල් වල එක කුඩුවක්වත් හදලා තිබ්බේ නෑ.


    ඒ උනාට කවුරුත් පාරේ ගියේ නැති හින්දා කුඩු ටික නිකම්ම කර වෙලා ගියා අව්වට.වෙන සැරවල වගේ කවුරුත් දැක්කේත් නෑ.
    පොසොන් එකටත් ඒ සේත්ම වෙයි නේ.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ලoකාවෙද ඉන්නෙ. පාරෙ මිනිස්සු ගියෙ නැ කියන්නෙ :lol: :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ ලoකාවෙද ඉන්නෙ. පාරෙ මිනිස්සු ගියෙ නැ කියන්නෙ :lol: :lol:

    අපේ පැත්තෙ සංචරන සීමා අකුරට පිලි පදිනවා. ගියේ නෑ මිනිස්සු.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ ලoකාවෙද ඉන්නෙ. පාරෙ මිනිස්සු ගියෙ නැ කියන්නෙ :lol: :lol:
    ezgif-3-ea12fde9c045.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ පැත්තෙ සංචරන සීමා අකුරට පිලි පදිනවා. ගියේ නෑ මිනිස්සු.
    අනෙ අම්මේ, ඔය කටින්ම නේද සචරන සීමා කඩනව නැවු විතරයි නොයන්නෙ කිය කියා උන්නෙ🤭🤭🤭
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනෙ අම්මේ, ඔය කටින්ම නේද සචරන සීමා කඩනව නැවු විතරයි නොයන්නෙ කිය කියා උන්නෙ🤭🤭🤭

    හොරෙන් ගියාට , පෙන්න ගියේ නෑ බං. අපෙ ගේ ගාව නිරෝදායන මද්‍යස්තානයක් තියෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොදටම කරේ මම තමා kiyala board ekak dapan, nethnam balanne ne.

    samaharu hodatama nokarath, kara kiyala media show danawa

    ehema neweida @erozan
     
    • Haha
    Reactions: lasankandy