හොදටම petrol වැඩ කරන පරණ car?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හොදටම petrol වැඩ කරන පරණ car?

    හොදටම petrol / diesel වැඩ කරන පරණ car මොනවද?
    Diesel නම් වඩා හොදයි.
    මම bike එක පදින එක නවත්තල car එකක් ගන්න ඉන්නෙ හැම එකටම යන්න.
    නය වෙන්න කැමතිත් නෑ. Max 7lak
    දැනට මෙන්න මේක තමයි හිත ගියේ.
    Daihatsu Charade Diesel
    මේකේ Diesel 20 -25 කරනවා.
    මේ වගේ තව මොනවද තියෙන්නේ

    ස්තුති
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    I have similar interests.


    oya ganata 3 wheel / nano hara wena wikalpayak nadda?




    Patrol/diesel hodatawada karana, leda denne nathi car/mini-van etc.. ?


    Charade eka diesel wada hodata habai eke engine eka ikmanata gewena seenekak thinawa kiyanne
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    හොදටම petrol / diesel වැඩ කරන පරණ car මොනවද?
    Diesel නම් වඩා හොදයි.
    මම bike එක පදින එක නවත්තල car එකක් ගන්න ඉන්නෙ හැම එකටම යන්න.
    නය වෙන්න කැමතිත් නෑ. Max 7lak
    දැනට මෙන්න මේක තමයි හිත ගියේ.
    Daihatsu Charade Diesel
    මේකේ Diesel 20 -25 කරනවා.

    මේ වගේ තව මොනවද තියෙන්නේ

    ස්තුති

    :eek::eek: