හොදට අදුනනවා වගෙ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලසන්ත දන්නෙ නැති
    කුමාර් ගුනරත්නම් දන්නෙ නැති

    අය අස්සෙ
    මූ ගැන කතා වෙන්නෙ ඇයි

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    බලයට කෑදර කැරි නාකියා මැරිලා ගියා නම්, ගෝඨාට ලස්සනට රට හදාගන්න පුලුවන්. විශ්වාස කරපන් යුද්දෙ ඉවර වුනාම මම මුගෙ නම කියන හැම වෙලාවෙම කිව්වේ මහින්ද මහත්තයා කියලා. මොකද මූ, මුට කලින් හිටපු හැම පකාටම වැඩිය වැඩක් කරපු නිසා. 2005-2015 වෙනකන් අවුරුදු 10ක් බලයේ හිටියා. හැබැයි යුද්දෙන් පස්සේ කයිවාරු ගහන තරම් ලොකු වැඩක් කරේ නෑ හතර අතින්ම ලෝන් ගහලා රට හිර කරා මිසක්. රජ උස්නේ ගහලා දැන් ආයෙ පාරත් 2/3 දෙන්නලු රට හදන්න කැරි නාකියා. ජෝතිස්සෙ පස්සෙන් ගිය එකයි, කැබිතිගොල්ලෑව බස් බෝම්බෙ ප්ලැන් කරේ මූ එකතු වෙලයි කියල ආරන්චි වුනාම මූව එපා වුනා. බලයට කෑදර කැරිම හුත්තිගෙ පුතෙක් වෙලා දැන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    patta comment1 bro..... elama....
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බලයට කෑදර කැරි නාකියා මැරිලා ගියා නම්, ගෝඨාට ලස්සනට රට හදාගන්න පුලුවන්. විශ්වාස කරපන් යුද්දෙ ඉවර වුනාම මම මුගෙ නම කියන හැම වෙලාවෙම කිව්වේ මහින්ද මහත්තයා කියලා. මොකද මූ, මුට කලින් හිටපු හැම පකාටම වැඩිය වැඩක් කරපු නිසා. 2005-2015 වෙනකන් අවුරුදු 10ක් බලයේ හිටියා. හැබැයි යුද්දෙන් පස්සේ කයිවාරු ගහන තරම් ලොකු වැඩක් කරේ නෑ හතර අතින්ම ලෝන් ගහලා රට හිර කරා මිසක්. රජ උස්නේ ගහලා දැන් ආයෙ පාරත් 2/3 දෙන්නලු රට හදන්න කැරි නාකියා. ජෝතිස්සෙ පස්සෙන් ගිය එකයි, කැබිතිගොල්ලෑව බස් බෝම්බෙ ප්ලැන් කරේ මූ එකතු වෙලයි කියල ආරන්චි වුනාම මූව එපා වුනා. බලයට කෑදර කැරිම හුත්තිගෙ පුතෙක් වෙලා දැන්.
    මාර ආරන්චියක්නේ උබට හන්බ වෙලා තියෙන්නේ ..මහින්දගේ වැරදි ඕන තරම් ඇති..එත් ඔය බෝම්බ කතාව වගේ ගොන් කතානම් පිළිගන්නේ නැහැ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    කැබිතිගොල්ලෑව බස් බෝම්බෙ ප්ලැන් කරේ මූ එකතු වෙලයි කියල ආරන්චි වුනාම මූව එපා වුනා.
    උබ කිව්වා ඔක්කොටම එකග වෙනවා දැන් නම් පොරව එපාම වෙලා තියෙන්නේ,
    හැබැයි බන් මේක උබ වගකීමෙන්ද කියන්නේ ?
    දන් මේ සෝෂල් මීඩියා කාරයෝ එකම කියලා කියලා බොරුත් මිනිස්සුන්ට ඇත්ත කරවන සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: jayanathek

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මාර ආරන්චියක්නේ උබට හන්බ වෙලා තියෙන්නේ ..මහින්දගේ වැරදි ඕන තරම් ඇති..එත් ඔය බෝම්බ කතාව වගේ ගොන් කතානම් පිළිගන්නේ නැහැ
    Gajaba Reg eke oni ekekgen ahapan. anith Reg wala ewunuth dannawa.

    උබ කිව්වා ඔක්කොටම එකග වෙනවා දැන් නම් පොරව එපාම වෙලා තියෙන්නේ,
    හැබැයි බන් මේක උබ වගකීමෙන්ද කියන්නේ ?
    දන් මේ සෝෂල් මීඩියා කාරයෝ එකම කියලා කියලා බොරුත් මිනිස්සුන්ට ඇත්ත කරවන සීන් එකක් තියෙන්නේ
    mn nm social media walin neme owa danaganne. Army eke weda karapu minissuth ekka katha karapan. ethakota aththa therenwa. Maj,. Gen. Kamalge potha aran kiyawapan.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Gajaba Reg eke oni ekekgen ahapan. anith Reg wala ewunuth dannawa.
    මෙහෙමයි මචන්..මගේ යාලුවෙක් ඉන්නවා නේවි එකේ ලොක්කෙක්..මගේ cousin කෙනක් ඉන්නවා නේවි එකේ office කෙනක්.
    එළකිරි එකේ වැලිසර camp 1 covid හැදිලා කියල මුලින්ම දැම්මේ මම එයාල මට කිව්ව ..හුගක් අය විශ්වාස කලෙත් නැහැ දාද්දි .
    මට එයාල දෙන්න කියපු දේවල් වල හැටියට අද ලංකාවක් තියෙන්න බැහැ..එච්චර ලොකු කරලා කිව්වේ ..ඇතුලේ කතාවෙන බොරු.අද වැලිසර camp
    එකම ඔක්කොම නිදහස් උනානේ .
    බෝම්බයක් ගහන්න තරම් මහින්දට උණක් තිබ්බ කියල මමනම් කවදාවත් හිතන්නේ නැහැ
     
    • Like
    Reactions: jayanathek

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙහෙමයි මචන්..මගේ යාලුවෙක් ඉන්නවා නේවි එකේ ලොක්කෙක්..මගේ cousin කෙනක් ඉන්නවා නේවි එකේ office කෙනක්.
    එළකිරි එකේ වැලිසර camp 1 covid හැදිලා කියල මුලින්ම දැම්මේ මම එයාල මට කිව්ව ..හුගක් අය විශ්වාස කලෙත් නැහැ දාද්දි .
    මට එයාල දෙන්න කියපු දේවල් වල හැටියට අද ලංකාවක් තියෙන්න බැහැ..එච්චර ලොකු කරලා කිව්වේ ..ඇතුලේ කතාවෙන බොරු.අද වැලිසර camp
    එකම ඔක්කොම නිදහස් උනානේ .
    බෝම්බයක් ගහන්න තරම් මහින්දට උණක් තිබ්බ කියල මමනම් කවදාවත් හිතන්නේ නැහැ
    bomba gahanna lol 😂🤣😂
    තව වයසට යනකොට සහරාන් එව්වෙ අපිනෙ කියල ඇත්ත කියවෙය්ද. " ස " මෙයාට කට වහන් ඉන්න කියන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    වෙරදියිනෙ යෙප්පා ඉබ්‍රාහිම් මාත්තයෙව හිර කෙරලා ගම් මිරිශ් මිලත් බෙහෙල 😍 😍
     
    • Haha
    Reactions: ryandok

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,279
    166,551
    113
    එකමත් එක රටක
    ඔය පොහොට්ටුවට මූ ඇර වෙන එකෙක් නැද්ද අගමැති කරන්න ? මූ ඉල්ලන හින්දමයි චන්දෙ දෙන්නේ නැත්තේ.
    මුගේ දැන් මොලේ කුරුවල් වෙලා ඉවරයි.. රටක් හදන්න නෙවෙයි දැන් මූ හිතන්නේ... මූ අගමැති වෙලා මාස ගානකින් සෞඛ්‍ය ගැටළුවක් කියලා දේශපාලනයෙන් සමුගෙන නාමල් නම්බාව "රටට ඕනේ තරුණ නයක්ත්වක්" කියලා පත්කරේ නැත්නම් බලපං.. මොනව උනත් ළමයින්ට ආදරේ තාත්තා කෙනෙක්.

    Mahinda Thulaparam.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලයට කෑදර කැරි නාකියා මැරිලා ගියා නම්, ගෝඨාට ලස්සනට රට හදාගන්න පුලුවන්. විශ්වාස කරපන් යුද්දෙ ඉවර වුනාම මම මුගෙ නම කියන හැම වෙලාවෙම කිව්වේ මහින්ද මහත්තයා කියලා. මොකද මූ, මුට කලින් හිටපු හැම පකාටම වැඩිය වැඩක් කරපු නිසා. 2005-2015 වෙනකන් අවුරුදු 10ක් බලයේ හිටියා. හැබැයි යුද්දෙන් පස්සේ කයිවාරු ගහන තරම් ලොකු වැඩක් කරේ නෑ හතර අතින්ම ලෝන් ගහලා රට හිර කරා මිසක්. රජ උස්නේ ගහලා දැන් ආයෙ පාරත් 2/3 දෙන්නලු රට හදන්න කැරි නාකියා. ජෝතිස්සෙ පස්සෙන් ගිය එකයි, කැබිතිගොල්ලෑව බස් බෝම්බෙ ප්ලැන් කරේ මූ එකතු වෙලයි කියල ආරන්චි වුනාම මූව එපා වුනා. බලයට කෑදර කැරිම හුත්තිගෙ පුතෙක් වෙලා දැන්.
    මහින්ද මහත්තයා??😂😂😂අපි නම් කියන්නෙ නාකි මයිනා කියලා..😂😂😂😂2009 යුද්ධයක් ඉවර කරපු රටක් මේ වෙනකොට කොහොම තියෙන්න ඕනද කියල නිකමට හිතල බලපං.මූ රට කෑවා..අපරාදේ සරත් ෆොන්සේකගෙ මහන්සිය..මූ අන්තිමට ඒ මිනිහගෙ කැපවීමෙන් යුද්දෙ ඉවරකරන් ඒ මිනිහවත් හිරේ දැම්ම..පරයා මට නම් ඕකව පේන්න බෑ..කුණු වෙලා මැරෙන්න ඕන ඕකව රටට කරපු දේට..
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    බලයට කෑදර කැරි නාකියා මැරිලා ගියා නම්, ගෝඨාට ලස්සනට රට හදාගන්න පුලුවන්. විශ්වාස කරපන් යුද්දෙ ඉවර වුනාම මම මුගෙ නම කියන හැම වෙලාවෙම කිව්වේ මහින්ද මහත්තයා කියලා. මොකද මූ, මුට කලින් හිටපු හැම පකාටම වැඩිය වැඩක් කරපු නිසා. 2005-2015 වෙනකන් අවුරුදු 10ක් බලයේ හිටියා. හැබැයි යුද්දෙන් පස්සේ කයිවාරු ගහන තරම් ලොකු වැඩක් කරේ නෑ හතර අතින්ම ලෝන් ගහලා රට හිර කරා මිසක්. රජ උස්නේ ගහලා දැන් ආයෙ පාරත් 2/3 දෙන්නලු රට හදන්න කැරි නාකියා. ජෝතිස්සෙ පස්සෙන් ගිය එකයි, කැබිතිගොල්ලෑව බස් බෝම්බෙ ප්ලැන් කරේ මූ එකතු වෙලයි කියල ආරන්චි වුනාම මූව එපා වුනා. බලයට කෑදර කැරිම හුත්තිගෙ පුතෙක් වෙලා දැන්.
    කන්න දීපු අත හපන් කන වේස බල්ලෙක් වෙන්න එපා. මහින්ද මහත්තය නැත්නම් අද ගෝටා කියලා එකෙක් ඔතන නෑ. උඩට නැග්ග ඉණිමග අමතක කරන තොපි වගේ උණමකුවො ගැන හොඳට දන්න නිසා එතුමා ඒ සේරටම කල්තියා ලෑස්තිවෙලා ඉන්නෙ. තොපිට පුළුවන් එකම දේ මැරියන් කියලා කියන්න විතරයි. මරණය කාටත් පොදුයි. මහින්දටත් පොදුයි ඒක කාටවත් නවත්තන්න බෑ. හැබැයි තොපෙ කුප්ප අරමුණු නවත්තන්න මහින්ද සැලසුම් ගහලා තියෙන බව නම් විශ්වාසයි.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    bomba gahanna lol 😂🤣😂
    තව වයසට යනකොට සහරාන් එව්වෙ අපිනෙ කියල ඇත්ත කියවෙය්ද. " ස " මෙයාට කට වහන් ඉන්න කියන්න
    unp එක අවුරුදු 5ක් පොල් ගෑවේ ඇයි බන් ..ඔය සෙට් එක හිරේ දැම්මනම් ඉවරනේ ..එකටත් කොන්ද පන නැහැ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඒ කාලෙ පිටරටින්, ජාත්යන්තරෙන්, මානව හිමිකම් වලින්, එරික් සොල්හයිම් වගෙ උගුඩුවො බලපෑම් කරා යුද්දේ නවත්තන්න. ඒවගෙන් ගැලවෙන්න තමයි කෑම්ප්ස් තුනකට මෙහා තිබ්බ බස් බෝම්බෙට ක්ලෙමෝ ගැහුවෙ. අනික ජෙනරාල් පෝස්ට් එකට ඩෙන්සිල් කොබ්බෑකඩුව මරලා දාපු ආමි ඔෆිසර්ස්ලා ඉදපු ආමි එකට ඕක මහලොකු වැඩක් නෙමෙ බං. උබලා කියයි මං මේ කොටින්ට අදිනවා අරක මේක කියලා. මගෙම ලොකු අයියත් අලිමන්කඩෙදි මැරුනා.
     
    • Haha
    Reactions: dhanuka kumara

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අනික ජෙනරාල් පෝස්ට් එකට ඩෙන්සිල් කොබ්බෑකඩුව මරලා දාපු ආමි ඔෆිසර්ස්ලා ඉදපු ආමි එකට ඕක මහලොකු වැඩක් නෙමෙ බං.

    umba dan MaJ Gen Vijaya Wimalarathna da officerla kiyanne ??