හොදට_බැලුවොත්

r runner

Member
May 12, 2015
2,396
781
0
මොන පැත්තෙන් බැලුවත් මේකෙ දකින්න පුලුවන් විශේෂ දෙයක් තියෙනව බළමු කවුද වැඩ්ඩා කියල.....;);););)

free upload image
 

Mozilla

Well-known member
  • Capture037.jpg
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    uba kiyanne lamaya thaththata thiyena aadareta car eka heeruwa kiyana ekata amatharawada ?

    ඇති නේද මේකේ පන් එක ගත්ත.... ඇත්තම කිව්වොත් රියො ... අකුරැ ටිකේ තමයි උත්තරෙ තියෙන්නේ...:lol:
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    කෙල්ලෙගෙ දතක් වැටිලා..
    ඒ කියන්නෙ ඇමරිකාවෙත් පෙරහැරක් තිබිලා..
    :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැ බන්. සිරාවට. අපේ අල්ලපුගෙදර එකාගේ පොඩි කෙල්ල බිත්තියේ පැස්ටල් පාටකරන්නේ, චිත්‍ර අදින්නේ අපේ ගෙදර බිත්තියේ.. පොඩි එකිගේ තාත්තා ගෙදර එවල අදින්න දෙන්නේ නැ ගහනවා.ඉතින් ආට් වර්ක් එක අපේ ගෙදර දානවා.