හොදම අන්ටිvirus මෘදුකාංගය @@@@@%$#%^$*^

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හොදම අන්ටිvirus මෘදුකාංගය @@@@@%$#%^$*^

    මචන් මාරුවෙන්න හොද වයිර් ගාඩ් එකක් කියපන්කෝ..:yes: හැබැයි ඉන්ස්ටෝල් කළාම වැඩිය ස්ලෝවෙන්නැති. කී එක ලේසියෙන් හොයාගන්න පුලුවන් එකක්.:yes::D;)

    antivir.jpg
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම Norton Internet security, කිසි අවුලක් නෑ Slow වෙන්නෙ නෑ, හැම වෙලාවෙම notifications නෑ. (license ගැනනම් දන්නෙ නෑ paid එකක් තියෙන්නෙ)
     
    • Like
    Reactions: mcwolfe

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    McAfee antivirus එකේ අයිති කාරය මිනිහෙක් මරල ගෝතමාලාවට පැනලලු දේශපාලන රැක වරන පාගෙන :confused:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම බෙනා;14010371 said:
    Nod 32(loweth naaaa,pattaa)

    Smart-Security-4-pic-02.jpg


    Menna key

    Eset nod32 username and password
    Username:EAV-76971720
    . Password:7srnt3p2mx

    :D:D:D:D:D

    මම දැන් යුස් කරන්නේ ඕක තමයි
    000204AE.gif