හොදම කපල් පැකේජ් එකක් මොකක්ද?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
හොදම කපල් පැකේජ් එකක් මොකක්ද?

මචන්ලා මට කපල් පැකේජ් එකක් ගන්න ඕන වෙලා තියනවා...එළකිරියේ කපල් පැකේජ් පාවිච්චි කරන උන් ඉන්නවනේ...එක එක පැකේජ් වල රෙන්ටල් එකයි ගානයි මේකේ දාපල්ලකෝ මචන්ලා කපල් පැකේජ් ගන්න ඉන්න හැම එකාටම දැනුවත් වෙන්න.....පහත විස්තර ටික දාපන් හොදේ...

මාසික ගාස්තුව-
ෆ්‍රී මිනිට් ගාන-
ෆ්‍රී SMS ගාන-
පැකේජ් එකේ මිල-
ගන්න පුළුවන් තැනක්-
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
hutch
200/= per sim
250sms
kella aran dunne e kale 800/=
nodani


මතක විදියට ඒ කාලේ ඕක 1500 ද කොහේදෝ බන්,,,දැන් ඕක එන්නේ නෑලු..මම හච් එකෙන් ඇහුවා..
:(:(:(
 

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මාසික ගාස්තුව- 100
    ෆ්‍රී මිනිට් ගාන- unlimited and for others Rs.1/-
    ෆ්‍රී SMS ගාන- 0.10 per msg and for others 0.25
    පැකේජ් එකේ මිල- free
    ගන්න පුළුවන් තැනක්- limited from office - Airtel
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මාසික ගාස්තුව- 100
    ෆ්‍රී මිනිට් ගාන- unlimited and for others Rs.1/-
    ෆ්‍රී SMS ගාන- 0.10 per msg and for others 0.25
    පැකේජ් එකේ මිල- free
    ගන්න පුළුවන් තැනක්- limited from office - Airtel

    මේක එයාටෙල් නේද බන්,,,පැකේජ් එකේ ගාන කියද?:rolleyes::rolleyes: