


Angry Birds 2 ගැහුවෙ නෑ නෙ තාම..
පිස්සු හැදෙනව 2 එක..


Euro Truck Simulator 2 එක තමයි මං ගහපු හොඳම ගේම් එක..
දැනටත් ප්ලේ කරනවා..
මගේ කොම්පියුටර් එකේ ලොකු ගේම්ස් පලේ කරන්න බැහැ..
ඩේලි ප්ලේ කරනවා Collector Edition ගේම්ස් නම්..





හිනාවෙන්න එපා ඕන්........
Freedom Fighters & GTA
![]()
Grand Theft Auto: San Andreas තරම් සිත් ඇදගන්නා සුළු ගේමක් නම් තාම සෙට් උනේ නැ. Graphics ගැන නෙවේ කියන්නේ. game එකේ තියන thrill එක ගැන. අසාවෙන්ම ගහපු ගේමක්..
did you try this![]()
උබත් ගහනවද Hidden object games.
මගෙ Euro Truck sim. 2 එකේ truck එක paint කරල පැය 3ක් 4ක් ගහන කොට truck එක නිකන්ම රෝස පාට වෙනවනේ බං. උබලා කාටවත් එහෙම වෙලා නැද්ද?![]()
මාරු ගේම මේකත්. මමත් ගහල තියනව බන් ඉස්සර..

උබත් ගහනවද Hidden object games.
මගෙ Euro Truck sim. 2 එකේ truck එක paint කරල පැය 3ක් 4ක් ගහන කොට truck එක නිකන්ම රෝස පාට වෙනවනේ බං. උබලා කාටවත් එහෙම වෙලා නැද්ද?![]()
ඕක උබේ crack/patch අවුලක්
අලුතෙන් දාපන් වෙන එකක් ඩවුන්ලෝඩ් කරලා .බඩිය දාල තිබ්බා ලින්ක් එක .අලුතෙන් ඩවුන් කරලා ගහපන්.
මගෙත් කලින් ඔය වගේ සින් එකක් උනා.65 KM යනකොට ට්රේලරේ අන්ත්රස්දාන් වෙනවා.පච් එකේ අවුලක් නිසා.අලුතෙන් දැම්මම හරි ගියා