හොදම ගේම් එක...?

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    Far Cry 3 තමා ඉතින්
    :love::love:
    fc333.jpg
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හොදම ගේම් එක ඉතින්.. මෛත්‍රී මාමි ආප්ප කාලා ජනවාරි අට අප්පච්චිට දුන්න ගේම
    තමයි.. අප්පච්චි ට කෙල වෙනකම් එයාවත් දන්නේ නැහැ..
    :rofl::rofl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Farcry , Battle field ,splintercell තමයි හොදටම සෙට් වුනේ බන්.
    multiplayer nm COD 4, Rival තමයි. :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Euro Truck Simulator 2 එක තමයි මං ගහපු හොඳම ගේම් එක..:yes:
    දැනටත් ප්ලේ කරනවා..:D
    මගේ කොම්පියුටර් එකේ ලොකු ගේම්ස් පලේ කරන්න බැහැ..:no:

    ඩේලි ප්ලේ කරනවා Collector Edition ගේම්ස් නම්.. :yes:

    උබත් ගහනවද Hidden object games. :rolleyes::rolleyes::rolleyes:

    මගෙ Euro Truck sim. 2 එකේ truck එක paint කරල පැය 3ක් 4ක් ගහන කොට truck එක නිකන්ම රෝස පාට වෙනවනේ බං. උබලා කාටවත් එහෙම වෙලා නැද්ද? :sorry::sorry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Grand Theft Auto: San Andreas තරම් සිත් ඇදගන්නා සුළු ගේමක් නම් තාම සෙට් උනේ නැ. Graphics ගැන නෙවේ කියන්නේ. game එකේ තියන thrill එක ගැන. අසාවෙන්ම ගහපු ගේමක්..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Grand Theft Auto: San Andreas තරම් සිත් ඇදගන්නා සුළු ගේමක් නම් තාම සෙට් උනේ නැ. Graphics ගැන නෙවේ කියන්නේ. game එකේ තියන thrill එක ගැන. අසාවෙන්ම ගහපු ගේමක්..

    did you try this :P

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    did you try this :P

    හාහා... නැ නේ බන්, හැබැයි අර ගංජා ගෙන්න mountain area එකේ ගිහිල්ලනම් බඩුවක් ගැහුවා. එත් පෙන්නුවේ නැ ගහනව මේ වගේ.මේක cheat එකකින්ද කරන්නේ..
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    උබත් ගහනවද Hidden object games. :rolleyes::rolleyes::rolleyes:

    මගෙ Euro Truck sim. 2 එකේ truck එක paint කරල පැය 3ක් 4ක් ගහන කොට truck එක නිකන්ම රෝස පාට වෙනවනේ බං. උබලා කාටවත් එහෙම වෙලා නැද්ද? :sorry::sorry:

    උබ මොනා හරි mod දාල ඇති... ඒකයි....
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    උබත් ගහනවද Hidden object games. :rolleyes::rolleyes::rolleyes:

    මගෙ Euro Truck sim. 2 එකේ truck එක paint කරල පැය 3ක් 4ක් ගහන කොට truck එක නිකන්ම රෝස පාට වෙනවනේ බං. උබලා කාටවත් එහෙම වෙලා නැද්ද? :sorry::sorry:

    ඕක උබේ crack/patch අවුලක්
    අලුතෙන් දාපන් වෙන එකක් ඩවුන්ලෝඩ් කරලා .බඩිය දාල තිබ්බා ලින්ක් එක .අලුතෙන් ඩවුන් කරලා ගහපන්.
    මගෙත් කලින් ඔය වගේ සින් එකක් උනා.65 KM යනකොට ට්‍රේලරේ අන්ත්‍රස්දාන් වෙනවා.පච් එකේ අවුලක් නිසා.අලුතෙන් දැම්මම හරි ගියා
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඕක උබේ crack/patch අවුලක්
    අලුතෙන් දාපන් වෙන එකක් ඩවුන්ලෝඩ් කරලා .බඩිය දාල තිබ්බා ලින්ක් එක .අලුතෙන් ඩවුන් කරලා ගහපන්.
    මගෙත් කලින් ඔය වගේ සින් එකක් උනා.65 KM යනකොට ට්‍රේලරේ අන්ත්‍රස්දාන් වෙනවා.පච් එකේ අවුලක් නිසා.අලුතෙන් දැම්මම හරි ගියා

    mekata ona spec monawada?

    mage core I 5 processor 2nd gen
    4GB ram
    on board 1.5GB ati weida? huga kaalekin game ekak gahuwe na.