හොදම ටයිල්

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මම අපේ අලුත් ගෙදරට ටයිල් ගන්න ඉන්නේ.හොද බ්‍රැන්ඩ්ස් මොනවද?කල්පවතින හීරෙන්නැති.පුලුවන් නම් උදව් කරන්න
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලංකා ටයිල් හොදයි නමුත් එයාලා ලග ගොඩක් ලස්සන මෝස්තර නම් නෑ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රෝයල් සෙරමික් නම් ගන්න එපා.... :no: අපේ ගෙදර දාපුවා වල උඩින් ඉරි වගයක් යන්න ගත්තා..... උන් එක්ක ගේම ඉල්ලලා, ලගකදි උන්ම මාරු කරලා දුන්නා ඔක්කොම..... :yes:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    රෝයල් සෙරමික් නම් ගන්න එපා.... :no: අපේ ගෙදර දාපුවා වල උඩින් ඉරි වගයක් යන්න ගත්තා..... උන් එක්ක ගේම ඉල්ලලා, ලගකදි උන්ම මාරු කරලා දුන්නා ඔක්කොම..... :yes:

    නැ මචන් මම personally දන්නවා.Rocell උන් ගාව තියෙන technology එක Lnaka Tile ගාව නෑ. Lanka tile ලට ලොකු ටිලේ ගහන්ඩ technology එක නෑ . උන්ගේ design හෙනට අඩුයි rocell ලට වඩා. උඹේ වගේ අවුලක් ගියොත් උන් ගෙදරටම ඇවිල්ල check කරලා මාරු කරලා දෙනවා. දැනට දැනට ලංකාවේ manufacture කරන එව්වගෙන් rocell තමයි හොඳම නො doubt. but even better Tiles you can find which are imported from Italy or from Spain (Ex-monalisa tile) but very very expensive.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෝයල් සෙරමික් නම් ගන්න එපා.... :no: අපේ ගෙදර දාපුවා වල උඩින් ඉරි වගයක් යන්න ගත්තා..... උන් එක්ක ගේම ඉල්ලලා, ලගකදි උන්ම මාරු කරලා දුන්නා ඔක්කොම..... :yes:

    Chinese ewa gaththanam maru karalth hamarayi....hoda welawata rocel gaththe....:P:P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    reputation_neg.gif
    හොදම ටයිල් 03-13-2013 03:07 PM pala pala yanna enawa methana bump dnna
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රොසෙල් හරි ලංකා ටයිල් හරි ගන්න....
    ග්ලොස් ටයිල් නම් ගොඩක් වෙලාවට හීරෙනවා. ගොඩක් පෑගෙන තැනක් නම් මැට් දාන්න...
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ROCELL eke inne patta wesige puthala. mama gedarata okkoma tiles ungen gaththe eth wena weda wagayak thibba hinda 1 year withara pahuwelaa thamayi tiles allanna gaththe. eliyata aran baladdi tiles eken ekata wenas.. hariyata set wenne na, usa wenas, samahara ewa edai. mata hithenne un 2nd quality hari , sale dana stock ekak hari thamayi deela thiyenne. mata monawath karanna widiyak thibbe na awuruddakatath wada parana hinda.
    Un nam maha wesa ballo tikak.. danne nathi eke ehema giyoth baduma thamayi.
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49

    Machan Gaththa Showroom ekata Complaint karanna, Invoice Eka thiyenawanam Wade goda,Nathath uba complaint karapan,
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    Machan Gaththa Showroom ekata Complaint karanna, Invoice Eka thiyenawanam Wade goda,Nathath uba complaint karapan,

    Keep few carbord covers of the tile box ,because you need to show them to Rocell.The Number of the operator of the factory is mentioned in the box. Then they take actions against him if something has gone wrong. Do not worry about how long it took still you can complain. I know macho Rocell handle customer complain very well.