මම නම් මචෝ ගොඩක්ම පාවිච්චි කරන්නෙ Blue For Men එක..
![]()
සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ඉතිං පට්ට පාරවල් තියෙනවා..
Acqua Di Gio - Giorgio Armani මේක අලුත ආපු එකක්..
![]()
Ungaro iii
![]()
Calvin Klein ගහපු අලුත් Perfume එකක් මේක.. Obsession.. බැහැයි ටිකක් ගනන්.. 3500ක් වගේ වෙයි.. හැබැයි මැක්සා..
![]()
මෙන්න මේක නම් ආසාවට ගන්නෙපා.. මහ කුප්ප සුවඳක් එන්නෙ.. ලස්සනට රැවටිලා මාත් ගෙන්නුවා eBay එකෙන්..

පිස්සු පුසා;14444910 said:
oka athata gaththath ati. Kattiya duwanawa gadata. Apinam owa use karanne ne. Mage nam kate kiri suwadawath tawama gihin natilu...