හොදම පර්ෆිය්ම් වර්ගය පිරිමින්ට තියන... කිය&#35

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    CHANEL - ALLURE
    75ml -12000/=

    IMG_0465.jpg
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    mama gaava den thiyenne gold;)
    hebei aasa ferrari ekata eka 7000 vithara venava:baffled:
    ochchara ganan deela perfume ganna nam be :P
     

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    blue for men menna perfume eka..patta...danna kale indan oka thama


    මම නම් මචෝ ගොඩක්ම පාවිච්චි කරන්නෙ Blue For Men එක..
    1308601866_218269495_2-Blue-For-Men-Perfume-Karachi.jpg

    සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ඉතිං පට්ට පාරවල් තියෙනවා..:yes:

    Acqua Di Gio - Giorgio Armani මේක අලුත ආපු එකක්..
    giorgio_armani_acqua_di_gio_pour_homme_1.jpg


    Ungaro iii
    url



    Calvin Klein ගහපු අලුත් Perfume එකක් මේක.. Obsession.. බැහැයි ටිකක් ගනන්.. 3500ක් වගේ වෙයි.. හැබැයි මැක්සා..:yes:
    url


    මෙන්න මේක නම් ආසාවට ගන්නෙපා.. මහ කුප්ප සුවඳක් එන්නෙ.. ලස්සනට රැවටිලා මාත් ගෙන්නුවා eBay එකෙන්..:angry:
    one-million-2.jpg

     

    aruna47

    Well-known member
  • මම නම් මචෝ ගොඩක්ම පාවිච්චි කරන්නෙ Blue For Men එක..
    1308601866_218269495_2-Blue-For-Men-Perfume-Karachi.jpg

    සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ඉතිං පට්ට පාරවල් තියෙනවා..:yes:

    Acqua Di Gio - Giorgio Armani මේක අලුත ආපු එකක්..
    giorgio_armani_acqua_di_gio_pour_homme_1.jpg


    Ungaro iii
    url



    Calvin Klein ගහපු අලුත් Perfume එකක් මේක.. Obsession.. බැහැයි ටිකක් ගනන්.. 3500ක් වගේ වෙයි.. හැබැයි මැක්සා..:yes:
    url


    මෙන්න මේක නම් ආසාවට ගන්නෙපා.. මහ කුප්ප සුවඳක් එන්නෙ.. ලස්සනට රැවටිලා මාත් ගෙන්නුවා eBay එකෙන්..:angry:
    one-million-2.jpg


    කව්ද බන් හොද perfume ebay එකෙන් ගෙන්නන්නේ. උබ කීයටද මේ 1 million එක ebay එකෙන් ගත්තේ :rofl::rofl:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    පිස්සු පුසා;14444910 said:

    Eeey ay ban mekata godak un kamati..? Eka paarak campus inna kale mage room kiwwa patta perfum eka kiyala. Uta ona kiyala mulu borallema oya redda hoya hoya avidda.. 1250 kda koheda. Gaana mataka ne. Mu aragena mage agatath gahuwa. Eeya maha Saara vita gadak enne ban. Edain passe mama mu nati weleta hostal room ekata ena unwa eloganna oka tamae use kale. :lol: oka athata gaththath ati. Kattiya duwanawa gadata. Apinam owa use karanne ne. Mage nam kate kiri suwadawath tawama gihin natilu... :P :P
     

    aruna47

    Well-known member
  • ඔන්න ගහනවානම් top brands.

    Gorgeo Armani
    Emperor Armani
    Gucci
    1 million
    CK One
    Dior
    Yardley
    Boss
    Many More


    මේවා වල original ebay එකෙන් order කරාට හම්බ වෙන්නේ නැහැ.මොකද ebay එකේ තියන්නේ ඵකේ ඒවා original විදිහට :yes::yes::yes:
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    දැනම් ගන්නේ මේක
    34gn13m.jpg

    මේ පරණ එක කොළ පාටට හුරු එක නම් ගොඩක් සුවදඊ
    116hmxy.jpg