හොදම පාඩමක් 🙂

c000l

Well-known member
  • Nov 25, 2015
    245
    255
    63
    Rathmalana
    මෙහෙමයි ඔතන තියෙන්නෙ පොඩි ඉරිසියාවක්.. ඌට උබට වඩා හරි ගියාම තමයි ඔය අවුල එන්නෙ,,

    පහනකින් පහන් දාහක් පත්තු කරත් මුල් පහනෙ එළියෙ අඩුවක් වෙන් නෑනෙ.. කෙළවනවා කියන්නෙ ඌට පුලුවන් ඔන්නම් උබව අමතක කරල දාන්න..හැබැයි උබේ දේවල් උට ගන්න බෑ...
    sira kathawa mcn , aniwa kiya duna num eka ethanin iwarai ugen dewal balaporothu nowi
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හේතු අහන්න එපා මචංලා 🙏

    මනුස්සකම ඔලුවට අරගෙන කිසිම කෙනෙකුට අනේ පව් කියලා අපි දන්න දේවල් (විශේෂයෙන්ම රැකියාවට අදාල දේවල්) කියලා දෙන්න එපා...එපා...එපා...🙂

    ඌට හරිගිය ගමන් අපිට මුලින්ම කෙලවලා දානවා හොදම එකෙන්.

    උබලාගේ ජිවිතේ එහෙම දේවල් තියේ නම් කොටාගෙන පලයල්ලා අනෙක් අයටත් උදව්වක් වෙයි.
    ayi itin 100%
    owage experience tiyanawa mehe one taram.
    aduma massektawat help karanne na
     
    • Like
    • Sad
    Reactions: vj3660 and LZP1992

    c000l

    Well-known member
  • Nov 25, 2015
    245
    255
    63
    Rathmalana
    mama kisi deyak expect kare na.balaporrtu wenneth na.irisiyawakuth na.But meka wenma issue ekak :)
    anna ekai bossa issue eka hariyata dan nathuwa mokuth kiyanna amarui.bt ubata witharak newei oya wage dewal wela thiyenne aniwa oita samana dewal oni tharam apitath wela thiyanwa. hitha hadan focus eka ube wada tika karan playan
     
    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    Ube incident eka danne nathuwa uththtrayak denna nm amarui. Manussyaekta Udauwak kram aye ugen kisima deyak expect kranna hoda na habai ithin smahara adu kule un innwa udauwa aran kelwanne e udauwa karapu manussyatamai. Dan ithin ubata oy wechcha incident ek hodata mathaka thiyagena minissunw ashre krapan.
     
    • Like
    Reactions: LZP1992

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    හේතු අහන්න එපා මචංලා 🙏

    මනුස්සකම ඔලුවට අරගෙන කිසිම කෙනෙකුට අනේ පව් කියලා අපි දන්න දේවල් (විශේෂයෙන්ම රැකියාවට අදාල දේවල්) කියලා දෙන්න එපා...එපා...එපා...🙂

    ඌට හරිගිය ගමන් අපිට මුලින්ම කෙලවලා දානවා හොදම එකෙන්.(උදා : තමාගේ රැකියාව කෙලවීමට යාම)

    උබලාගේ ජිවිතේ එහෙම දේවල් තියේ නම් කොටාගෙන පලයල්ලා අනෙක් අයටත් උදව්වක් වෙයි.

    දන්න එකෙක් වෙන රටක පොඩි කම්පනි එකක් දාල (එහෙ උනුත් වැඩ ඒකේ). පව් කියලා මෙහෙ වේලි වේලි හිටපු එකෙක්ටත් එතන හොඳ පොසිශන් එකක් දීල කරන් ගිහින්. ලඟදි ඩයල් එක ලොග් වෙන්න බලද්දි ඌට ලොග් වෙන්න බෑ. අන්තිමට හොයන් යද්දි අරන් ලංකාවෙ එකා මුගෙ අකවුන්ට් හැක් කරලා එහෙ එකෙක් එක්ක සෙට් වෙලා මුවා කම්පනි එකෙන් අයින් කරලා (ෆවුන්ඩර්ව තමා අයින් කරලා තියෙන්නෙ). අවුරුදු කීයපක් මහන්සි වෙලා කරපුවා ඕක්කොම එක රැයකින් ඉවරයි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    anna ekai bossa issue eka hariyata dan nathuwa mokuth kiyanna amarui.bt ubata witharak newei oya wage dewal wela thiyenne aniwa oita samana dewal oni tharam apitath wela thiyanwa. hitha hadan focus eka ube wada tika karan playan
    Ube incident eka danne nathuwa uththtrayak denna nm amarui. Manussyaekta Udauwak kram aye ugen kisima deyak expect kranna hoda na habai ithin smahara adu kule un innwa udauwa aran kelwanne e udauwa karapu manussyatamai. Dan ithin ubata oy wechcha incident ek hodata mathaka thiyagena minissunw ashre krapan.
    Mn dapu post eke warahan atule wenma dala tiyenwa example seen ekak.e wage wadak tamai wenna yane.methna seen eka danna amarui
     
    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    අනිවා උබ කීව කතාව සහතික ඇත්ත... ඒත් උබේ Personalitys , qualities , experience ගන්න තියා ලන්වෙන්නවත් ඌට බැහැ ...
     
    • Like
    Reactions: LZP1992

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඉර්ශියා කරන්න එපා උබට වඩා ඌ දක්ෂයා උනා කියලා
     
    • Haha
    Reactions: LZP1992

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    මාත් එක්ක වැඩ කරන එකෙක් හිටියා . උගේ ලමයට අසනීපයි අනම් මනම් ,මම සල්ලි දෙනවා.උ ඒක බේරනවා. ඔහොම ඔහොම ඉදලා 50 ට විතර මට ඇරියා. පට්ටපල් හොරෙක් සිහි බුද්දියෙන් ඇතුව උදව් කරන්න

    හැබැයි කියලා දෙන්න ආපුවම , මම හැමදේම කියලා දෙනවා. හිතේ කිසි කහටක් නැ. ඒවා කාටවත් හොරකම් කරන්න බෑ..අනික එහෙම කියලා දුන්නම අපිට හරියනවමයි..උඹට කෙල වුනත් , ඒක එහෙම නෑ..තව දොරවල් ඇරෙයි උඹට