හොදම බඩු එකම තැනක...
මෙන්න මෙහෙමයි වෙන්නේ උඹල දාපු thread වලින් ජනප්රියම.. ඒ කියන්නේ වැඩිම ප්රතිචාර හම්බුන එක මෙතන දමපල්ලා..එක වැදගතුත් වෙයි..ඒ වගේම හැංගිලා තියන වටිනා ත්රෙඩ් අපහු අපිට එකම ත්නකින් බලන්නත් පුළුවන්..
මතක් කරලා ත්රෙඅඩ් එක දැන්මේ මොකක් ගැනද කියල පොඩි විස්තරයක් දාපල්ලා..

ඔන්න මම පටන් ගත්තා...මගේ ජනප්රියම උන thread එක තමයි ඔය පහලින් තියෙන්නේ,එක මන් දැන්මේ අහිංසක දරුවෙක්ගේ ජෙවිතයක් බෙර ගන්න.අ දරුවා දැන් සුවපත්වෙලා ඉන්නව..එළකිරියේ උන් ලක්ෂ ගානකින් මේ පිනට හවුල් උනා..

ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්
අපි ගියා..

PS:මේකේ යටි අරමුණ වැදගත් thread කිහිපයක් පිටතට ගැනීම..එකම ජාතයේ ත්රෙඅඩ් දැකල එපා වෙලා...

Last edited: