හොදම බඩු එකම තැනක...

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    හොදම බඩු එකම තැනක...

    මෙන්න මෙහෙමයි වෙන්නේ උඹල දාපු thread වලින් ජනප්‍රියම.. ඒ කියන්නේ වැඩිම ප්‍රතිචාර හම්බුන එක මෙතන දමපල්ලා..එක වැදගතුත් වෙයි..ඒ වගේම හැංගිලා තියන වටිනා ත්රෙඩ් අපහු අපිට එකම ත්නකින් බලන්නත් පුළුවන්..


    මතක් කරලා ත්රෙඅඩ් එක දැන්මේ මොකක් ගැනද කියල පොඩි විස්තරයක් දාපල්ලා..
    :P:P:P:P



    ඔන්න මම පටන් ගත්තා...මගේ ජනප්‍රියම උන thread එක තමයි ඔය පහලින් තියෙන්නේ,එක මන් දැන්මේ අහිංසක දරුවෙක්ගේ ජෙවිතයක් බෙර ගන්න.අ දරුවා දැන් සුවපත්වෙලා ඉන්නව..එළකිරියේ උන් ලක්ෂ ගානකින් මේ පිනට හවුල් උනා..

    :love::love::love::love::love::love:


    tag.png
    subscribed.gif
    ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්


    අපි ගියා.. :cool::cool::cool::cool:

    PS:මේකේ යටි අරමුණ වැදගත් thread කිහිපයක් පිටතට ගැනීම..එකම ජාතයේ ත්රෙඅඩ් දැකල එපා වෙලා... :(
     
    Last edited:
    • Like
    Reactions: jolySira

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    පින්කො දප්පන්කෝ මචං...මම එලකිරියට අපු කලේ ත්රෙඅඩ් දාන හැටි ඉගෙන ගතේ උඹලගෙන් අහල..දැන් මොකෝ මචාහං..ආසයි හොද ත්රෙඅඩ් වැටෙනවානම්..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පින්කො දප්පන්කෝ මචං...මම එලකිරියට අපු කලේ ත්රෙඅඩ් දාන හැටි ඉගෙන ගතේ උඹලගෙන් අහල..දැන් මොකෝ මචාහං..ආසයි හොද ත්රෙඅඩ් වැටෙනවානම්..
    Apith asay bn honda thread wetenawanam....:D
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Apith asay bn honda thread wetenawanam....:D

    ඒ උනාට දැන් එහෙම වෙන්නේ නැහැ වගේ බන් හොද ත්රෙඅඩ් කියන එක සපෙක්ෂයිලුනේ..ඒ උනාට මම ඒක පිලිගන් නැහැ බන්.හරිම අමාරුවෙන් බලන්න දෙයක් හොයා ගන්නේ.. :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ඉතිං මහා බරසාර ත්‍රෙඩ්ස් මේ කිරියේ දාලානම් නෑ...... ඒත් මම හිතන්නේ මම දාපු ත්‍රෙඩ් වලින් වැඩිම ප්‍රතිචාර හම්බුනේ මේකට....... වැඩේ කියන්නේ එකේ ඉතුරු කොටස් ටික දාගන්න විදියක් නෑ බාලගිරි දෝෂය......... :rofl:

    වතුරේ යන ඒවා



    ඊළඟට ඉතිං මෙව්වා........

    S12 ARRIVES SRI LANKA
    Abnormal cargo transport