ndb bankuwak hoyanna Rs 1000k withara gewala Taxi ekaka yanna epai...e mada....

As my banking experience good bank is SAMPATH BANK..
Sampath bank eke DoubleS,HitSaver or Kalin Cash wala hondata poli thiyenawa,
Anika sampath bank eke friendly service,Mokak hari wedak karaganna giyaama ikmanata karaganna puluwan... ATM hema thenama thiyenawa.Branches everywhere..
Commercial bank eke ara mini statement ekata Rs:60k,Withdraw Rs:5k & small slip Rs:2k kapanawa.

මචන්ලා දන්න විදියට හොදම හොදම බැන්කු ගිණුම මොකක්ද
පොලිය වැඩි වෙන්නත් ඔනේ
කාඩ් එකෙන් සල්ලි ගත්තම පොලිය අඩු නොවෙන හා සල්ලි කැපෙන්නෙ නැති
හොදම බැන්කු ගිණුමක් කියන්නකෝ......
Peoples bank :

koheda branch eka ??yako People's Bank katha karanna epa.. eke accnt 1ka opn karanna dawasakma yanawa.. e madiwata athanta yanna methannta yanna mala wikara..
crd 1ka awama thawa dawasak iwaray..

ඉතින් අනිත් බැංකු වලත් එහෙම තමයි බං..දැං Slip එකටත් කපනවා...ගොඩක් ඒවගෙ
![]()
![]()
Now you can get high returns even for your savings. Try Vardhana Supreme Vaasi. It gives you an amazing interest rate of 10.5% for your savings and total freedom to enjoy the fruits of your labor.
Open an account with a minimum balance of Rs. 5000 and Supreme Vaasi will give you
*An annual interest rate of 10.5%*
*Unlimited withdrawals
*Cash withdrawals from over 500 ATM’s at zero cost
*Access to 2300 VISA enabled ATM’s island wide (nominal charges apply)
* If the account balance falls below the minimum balance threshold no interest will be paid.
Please call 0112663888 for more details.
DFCC Vardhana Bank
Interst 10.5%
Bank 5kin Free salle ganna Puluwan, sathayak wath kapenne na.
Bank 5
DFCC
Sampath
NDB
PABC
HDFC
Oya bank 5nma ATM walin cash withdrawal karanna puluwan... sathayak wath kapenne naa..
Danata Lankawe thiyana Pattama Bank Eka
එක හින්දා මේ බැංකු තමා දැනට වැඩිම පොලී අනුපාත දෙන්නෙ.. තියෙන පහසුකම් නම් අඩුයි.. ඒත් ඉතුරු කරන්න හොදයි සල්ලි නිතරම ගන්නේ නැතුව ගොඩක්ම සල්ලි දානවා විතරක් නම් පොලියක් බලපොරොත්තුවෙන්.. නිතරම සල්ලි දාලා ගන්න කෙනෙක්ට නම් ගැලපෙන් නෑ ඉතින් මේ බැංකු.. ප්රධාන හේතුව හදිස්සියට ශාඛාවක් හොයා ගන්න බැරි හින්දා..