හොදම බැන්කු ගිණුම

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    As my banking experience good bank is SAMPATH BANK..

    Sampath bank eke DoubleS,HitSaver or Kalin Cash wala hondata poli thiyenawa,

    Anika sampath bank eke friendly service,Mokak hari wedak karaganna giyaama ikmanata karaganna puluwan... ATM hema thenama thiyenawa.Branches everywhere..

    Commercial bank eke ara mini statement ekata Rs:60k,Withdraw Rs:5k & small slip Rs:2k kapanawa.

    True
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    As my banking experience good bank is SAMPATH BANK..

    Sampath bank eke DoubleS,HitSaver or Kalin Cash wala hondata poli thiyenawa,

    Anika sampath bank eke friendly service,Mokak hari wedak karaganna giyaama ikmanata karaganna puluwan... ATM hema thenama thiyenawa.Branches everywhere..

    Commercial bank eke ara mini statement ekata Rs:60k,Withdraw Rs:5k & small slip Rs:2k kapanawa.

    :yes::yes::yes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මචන්ලා දන්න විදියට හොදම හොදම බැන්කු ගිණුම මොකක්ද
    පොලිය වැඩි වෙන්නත් ඔනේ
    කාඩ් එකෙන් සල්ලි ගත්තම පොලිය අඩු නොවෙන හා සල්ලි කැපෙන්නෙ නැති

    හොදම බැන්කු ගිණුමක් කියන්නකෝ......

    dfcc-logo.png


    supreme%20vaasi%20f.jpg


    Now you can get high returns even for your savings. Try Vardhana Supreme Vaasi. It gives you an amazing interest rate of 10.5% for your savings and total freedom to enjoy the fruits of your labor.

    Open an account with a minimum balance of Rs. 5000 and Supreme Vaasi will give you

    *An annual interest rate of 10.5%*
    *Unlimited withdrawals
    *Cash withdrawals from over 500 ATM’s at zero cost
    *Access to 2300 VISA enabled ATM’s island wide (nominal charges apply)

    * If the account balance falls below the minimum balance threshold no interest will be paid.

    Please call 0112663888 for more details.


    DFCC Vardhana Bank
    Interst 10.5%

    Bank 5kin Free salle ganna Puluwan, sathayak wath kapenne na.

    Bank 5

    DFCC
    Sampath
    NDB
    PABC
    HDFC

    Oya bank 5nma ATM walin cash withdrawal karanna puluwan... sathayak wath kapenne naa..

    Danata Lankawe thiyana Pattama Bank Eka
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    NDBhoday.., Pan Asia hoady dekema 10%

    double S sampath 1th hoday man 1k dala thiyenne.. bt ATM salli ganiddi nam 5k kepenawa.. wena banks wala ATM ganniddi 15 k kapanawa..(eka hma benkuwama 15 thama)
    :cool:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    yako People's Bank katha karanna epa.. eke accnt 1ka opn karanna dawasakma yanawa.. e madiwata athanta yanna methannta yanna mala wikara..
    crd 1ka awama thawa dawasak iwaray..
    koheda branch eka ??
    :shocked::shocked:
    mama nam peoples bank ekath ekka thamai accounts thiyenne. Issara nam hena awul service eka. Den godak improve wela.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    BOC and peoples


    largest bank in sri lanka and they can buy any of sri lanka....



    (balana pvt bank welanawa....boc , peoples hama tissama minisu)
     

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    වර්ධන ක්‍රේඩිට් කාඩ්පත් සඳහා අයවන ගාස්තු පිළිබඳ විස්තර.ගාස්තුව ක්ලැසික් ගෝල්ඩ්

    1. සම්බන්ධ විමේ ගාස්තු (සමාඡික ගාස්තු) LKR 200 LKR 400
    2. වාර්ෂික ගාස්තු LKR 600 LKR 1,200
    3. අතිරේක කාඩ් පත් සඳහා ගාස්තු LKR 250 LKR 500
    4.1 මිලදී ගැනුම් සඳහා අයකරන පොලිය 28% 28%
    4.2 මුදල් අත්තිකාරම් ලබාගැනීම සඳහා අයකරන පොලිය 28% 28%
    5.1 නව මිළදී ගැනීම් සඳහා
    උපරිම ණය කාලය 51 Days 51 Days
    5.2 නව මිළදී ගැනීම් සඳහා
    අවම ණය කාලය 21 Days 21 Days
    6. ප්‍රමාද වී ගෙවීම් සඳහා ගාස්තුව LKR 300 LKR 300
    7. ණය සීමාව ඉහළ දැමීම සඳහා ගාස්තුව LKR 200 LKR 200
    8. සීමාව ඉක්මවා යාමේදී අය කරන ගාස්තුව LKR 200 LKR 200
    9. මුදල්
    අත්තිකාරම්
    ගාස්තුව 3% 3%
    10. ණය සීමාව මත ලබාගතහැකි මුදල් අත්තිකාරම් 50% 50%
    11. නැති වූ කාඩ්පතකට නව කාඩ්පතක් ලබාගැනීම සඳහා ගාස්තුව LKR 500 LKR 500
    12. නව රහස් අංකයක් ලබාගැනීම සඳහා ගාස්තුව LKR 500 LKR 500
    13. බිල්පත් සකසන කාලය වෙන්කිරීම සඳහා ගාස්තුව LKR 200 LKR 200
    14. කලින් නැවත අලූත්කර ගැනීමේ ගාස්තුව LKR 200 LKR 200
    15. අගරු වෙක්පත් සඳහා ගාස්තුව
    අරමුදල් ප්‍රමාණවත් නොවීම LKR 1,000 LKR 1,000
    අනෙකුත් හේතු LKR 400 LKR 400
    16. ඉන්ධන අධිභාරය 2% 2%
    17. ප්‍රකාශ පිටපත් ලබාගැනීමට /
    ණය සිමාව තහවුරු කර ගැනීම සඳහා ගාස්තුව LKR 100 LKR 100
    18 .වවුචර් පිටපත් නැවත ලබාගැනීම LKR 300 LKR 300
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    dfcc-logo.png


    supreme%20vaasi%20f.jpg


    Now you can get high returns even for your savings. Try Vardhana Supreme Vaasi. It gives you an amazing interest rate of 10.5% for your savings and total freedom to enjoy the fruits of your labor.

    Open an account with a minimum balance of Rs. 5000 and Supreme Vaasi will give you

    *An annual interest rate of 10.5%*
    *Unlimited withdrawals
    *Cash withdrawals from over 500 ATM’s at zero cost
    *Access to 2300 VISA enabled ATM’s island wide (nominal charges apply)

    * If the account balance falls below the minimum balance threshold no interest will be paid.

    Please call 0112663888 for more details.


    DFCC Vardhana Bank
    Interst 10.5%

    Bank 5kin Free salle ganna Puluwan, sathayak wath kapenne na.

    Bank 5

    DFCC
    Sampath
    NDB
    PABC
    HDFC

    Oya bank 5nma ATM walin cash withdrawal karanna puluwan... sathayak wath kapenne naa..

    Danata Lankawe thiyana Pattama Bank Eka

    kohomada ban me acount ekak open karanne ?
    http://www.dfcc.lk/vardhana-rates
     

    anjanausjp

    Member
    Nov 27, 2007
    329
    11
    0
    SRILANKA
    NSB - Ithuru Mithuru (16-35 yr)


    Ithuru_mithuru.php

    You can open with just Rs.100/-
    Intrest rate 5.5%
    ATM / Master/ Visa shopping card facility
    Standing Order facility.(1st One Free)
    Loan against savings up to 80% of the deposit.(8.5%)
    Internet Banking (free)
    SMS Banking (Free)
    ATM/POS transaction SMS Alert (Free)
    NSB atm withdrawal/Deposit/Bal Inqurey (224 ATM Free)
    Cash prizes-through a biannual draw
    Education loan scheme for students
    Loan scheme for students to purchase Laptops / Desktops
    Loan scheme for academic & non academic staff of Higher Educational Institutes
     
    Last edited:

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    නවතම පොලී අනුපාත

    දැන් මේ දාලා තියෙන ඒවා පරණයි.. අපේ මහින්ද මාමා පොලී අනුපාත අඩු කරානේ.. :( එක හින්දා මේ බැංකු තමා දැනට වැඩිම පොලී අනුපාත දෙන්නෙ.. තියෙන පහසුකම් නම් අඩුයි.. ඒත් ඉතුරු කරන්න හොදයි සල්ලි නිතරම ගන්නේ නැතුව ගොඩක්ම සල්ලි දානවා විතරක් නම් පොලියක් බලපොරොත්තුවෙන්.. නිතරම සල්ලි දාලා ගන්න කෙනෙක්ට නම් ගැලපෙන් නෑ ඉතින් මේ බැංකු.. ප්‍රධාන හේතුව හදිස්සියට ශාඛාවක් හොයා ගන්න බැරි හින්දා..

    මමත් පොඩි වැඩකට අවුරුදු පහක ප්ලෑන් එකකට සල්ලි ඉතුරු කරනවා.. එකෙන් මං සල්ලි ගන්න බලපොරොත්තු වෙන්නෙ නෑ නිතරම.. ඒක හින්දා මං තෝර ගත්තෙ LB Finance. ඒක ගොඩක් ලාභ ලබන ආයතනයක්.. හොද විස්වාසයක් තියා ගන්න පුලුවන්.. හැබයි මාසෙට සල්ලි ගන්න පුලුවන් 3 පාරයි LB Finance එකට ගිහින්.. හදිස්සියක් උනොත් කාඩ් එකෙන් පුලුවන්.. දැනට LB Finance එකේ ATM නැති හින්දා ATM Card එක පාවිච්චි කරන්න පුලුවන් සම්පත් බැංකු ATM එකේ. හැබයි Rs.50ක් කැපෙනවා සල්ලි ගන්න වාරෙකට.. කලින් කිව්වා වගේ ඒක වටින්නෙ දිගු කාලීන ප්ලැන් එකකට.. ලක්ශ 10ට අවුරුද්දට පොලිය 88000ක්.. මාසෙට පොලිය එතකොට 7333ක්.. අවුලක් නැනේ.. යට තියෙන ඒවා ඔක්කොම වාර්ශික පොලී අනුපාත.. Finance ඒවල කොහොමත් වැඩී පොලී අනුපාත.. මේවා සංසන්දනය කරන්න එපා හරිද අර සක්විතිලා එක්ක.. මෙවත් අවුරුදු ගනන් මිනිසුන්ගෙ විස්වාසය දිනා ගෙන එන, මහ බැංකුවෙ සහා කොටස් වෙළද පොලේ ලියාපදින්චි ආයතනයි.. :)

    1. Alliance Finance - 9%
    2. LB Finance - 8.8%
    3. Citizens Development Business Finance (CDB) - 8.5%
    4. Singer Finance - 8%

    මං මේ කිව්වෙ ඉතිරි කිරීමේ ගිනුම් ගැන.. වෙන බැංකු වල ස්ථීර තැන්පත් පොලියක් දෙන්නෙ මේ බැංකු වල ඉතිරි කිරීමේ ගිනුම් වලට..
    :rolleyes:
     
    Last edited: