හොදම බෑන්ක් එක

nish100

Junior member
  • Jul 27, 2012
    57
    2
    8
    හොදම බෑන්ක් එක

    මචන්ලා ජොබ් එකක් සෙට් වුනා එකට මචන්ලා බෑන්ක් ecount එකක් ඉල්ලුව....මොකක්ද යාලුවනේ හොදම බෑන්ක් එක .....පර්සනල් ලෝං, නිවාස නය එහෙම ලේසියෙන් ගන්න පුළුවන් බෑන්ක් එකක් කියනවද?....ලොකු උදව්වක් මචන්ලා......තැන්ක්ස්
     

    nish100

    Junior member
  • Jul 27, 2012
    57
    2
    8
    bump machan
    thank machan.........
    thank machan.........
    Commercial bank, or Sampath Bank
    thank machan.........
    thank machan.........
    thank machan.........
    බැංකු ඇරෙන්න හැම තැනම අකවුන්ට් ඇරල ඉන්නේ මේ දවස් වල ඒතරමට සරුයි:lol::lol:
    niyamai......
    Commercial bank Nam Epa
    thank machan.........
    thank machan.........
    නෝටි බබා;19267458 said:
    danna widihata comrcl thama bn.
    wadima branchs, atm ehemath thiyenne ekeda koheda.
    thank machan.........
    thank machan.........
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොන එකේ open කලත් මහජන බැංකුවේ open කරන්න එපා.දන්න විදියට ලංකාවේ ජරාම බැංකුව.සල්ලි දාන්න යනවනම් වරුවක නිවාඩුවක් දාලම යන්න වෙනවා.ඒ තරම් උන්ගේ වැඩ පරක්කුය්