හොදම යාලුවා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔයාගේ හොදම යාලුවා කව්ද? ඔබ හොදම යාලුවෙක්ද?
    මෙන්න හොදම යාලුවා මිතුරා හොයාගන්න අදුරගන්න පුංච් උපදෙස් ටිකක්.

    friendb.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇයි බන් ඒ

    :) මොකද මම තනියෙන්ම ඉන්නෙ. :) එලකිරි ආවොත් හැරෙන්න ඉතින් වෙන කවුරුත් එක්ක ආශ්‍රයක් නෑ මෙහෙ යාළුවො කියල. :oo: ඉස්කෝලෙ කාලෙ නම් 10 දෙනෙක් විතර හිටිය, :rofl: දැන් උන් එකෙක්වත් නෑ. :)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :) මොකද මම තනියෙන්ම ඉන්නෙ. :) එලකිරි ආවොත් හැරෙන්න ඉතින් වෙන කවුරුත් එක්ක ආශ්‍රයක් නෑ මෙහෙ යාළුවො කියල. :oo: ඉස්කෝලෙ කාලෙ නම් 10 දෙනෙක් විතර හිටිය, :rofl: දැන් උන් එකෙක්වත් නෑ. :)

    උබ කොහෙද ඉන්නෙ. ලංකාවෙ නෙවෙයිද?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    hmmmmm... yaluwooo neda..:shocked: (sapatedi mituru wela...halooo hallo machan kiyala..:) vipatedi ath wela..ona deyak weyan sitana..:shocked:..meyada hari mitura...?:no: meya mitura nowe satura :lol: (sunflower song ekak)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :rolleyes: ලංකාවෙ තමයි බං. :) කුරුණෑගල.. :no: ඒත් යාලුවො ආශ්‍රයක් නෑ මම. :)

    උබ පුදුම මනුස්සයෙක් බන්. කොහොම ඉන්නවද මන්ද? යාලුවො නිසා මොකක් හරි අකරතැබ්බයක් උනාද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    උබ පුදුම මනුස්සයෙක් බන්. කොහොම ඉන්නවද මන්ද? යාලුවො නිසා මොකක් හරි අකරතැබ්බයක් උනාද?

    :) අපෝ නෑ මචන්.. :rofl: ඉස්කෝලෙ කාලෙ අපි සෙට් එකක් හිටිය. :rofl: ඒ කාලෙ හෙනට පිස්සු නැටුව. :) දැන් ඉතින් මම ඔහේ ගෙදරට වෙලා ඉන්නව. එහෙම තමයි, :eek: කාලෙකට යාලුවො වෙනව කාලෙකට නෑ. :no: ගොඩක් වෙලාවට ගොඩක් අය ඉතින් දෙයක් කරල කියල දෙනකම් යාලුයි, :sorry: නැතුවාම ඉතින් අනික් අතට කේලම් කියනවයි අපේ වැරදි කියනවයි. :) ඉතින් එහෙම යාලුවො ඕන නෑ. තනියම ඉන්නව.. :yes:
     
    :):):):):)