මගෙ හොදම යාලුව මට නෑති උනා බන්...............![]()
ඇයි බන් ඒ
මොකද මම තනියෙන්ම ඉන්නෙ.
එලකිරි ආවොත් හැරෙන්න ඉතින් වෙන කවුරුත් එක්ක ආශ්රයක් නෑ මෙහෙ යාළුවො කියල.
ඉස්කෝලෙ කාලෙ නම් 10 දෙනෙක් විතර හිටිය,
දැන් උන් එකෙක්වත් නෑ. 
මොකද මම තනියෙන්ම ඉන්නෙ.
එලකිරි ආවොත් හැරෙන්න ඉතින් වෙන කවුරුත් එක්ක ආශ්රයක් නෑ මෙහෙ යාළුවො කියල.
ඉස්කෝලෙ කාලෙ නම් 10 දෙනෙක් විතර හිටිය,
දැන් උන් එකෙක්වත් නෑ.
![]()
උබ කොහෙද ඉන්නෙ. ලංකාවෙ නෙවෙයිද?
ලංකාවෙ තමයි බං.
කුරුණෑගල..
ඒත් යාලුවො ආශ්රයක් නෑ මම. 
hmmmmm... yaluwooo neda..(sapatedi mituru wela...halooo hallo machan kiyala..
vipatedi ath wela..ona deyak weyan sitana..
..meyada hari mitura...?
meya mitura nowe satura
(sunflower song ekak)

ලංකාවෙ තමයි බං.
කුරුණෑගල..
ඒත් යාලුවො ආශ්රයක් නෑ මම.
![]()



ada inne yaluwo nemei ban , matath yaluwo anduraganda godak kal giya , hebei dannam ekekwath ne.....thamun hisata thama athamaya sewanella.....![]()
උබ පුදුම මනුස්සයෙක් බන්. කොහොම ඉන්නවද මන්ද? යාලුවො නිසා මොකක් හරි අකරතැබ්බයක් උනාද?
අපෝ නෑ මචන්..
ඉස්කෝලෙ කාලෙ අපි සෙට් එකක් හිටිය.
ඒ කාලෙ හෙනට පිස්සු නැටුව.
දැන් ඉතින් මම ඔහේ ගෙදරට වෙලා ඉන්නව. එහෙම තමයි,
කාලෙකට යාලුවො වෙනව කාලෙකට නෑ.
ගොඩක් වෙලාවට ගොඩක් අය ඉතින් දෙයක් කරල කියල දෙනකම් යාලුයි,
නැතුවාම ඉතින් අනික් අතට කේලම් කියනවයි අපේ වැරදි කියනවයි.
ඉතින් එහෙම යාලුවො ඕන නෑ. තනියම ඉන්නව.. 
අපෝ නෑ මචන්..
ඉස්කෝලෙ කාලෙ අපි සෙට් එකක් හිටිය.
ඒ කාලෙ හෙනට පිස්සු නැටුව.
දැන් ඉතින් මම ඔහේ ගෙදරට වෙලා ඉන්නව. එහෙම තමයි,
කාලෙකට යාලුවො වෙනව කාලෙකට නෑ.
ගොඩක් වෙලාවට ගොඩක් අය ඉතින් දෙයක් කරල කියල දෙනකම් යාලුයි,
නැතුවාම ඉතින් අනික් අතට කේලම් කියනවයි අපේ වැරදි කියනවයි.
ඉතින් එහෙම යාලුවො ඕන නෑ. තනියම ඉන්නව..
![]()




