හොදම යාලුවෙක්/BFF ඉන්නවද? - Loneliness

Have you ever felt loneliness?

  • Yes

  • No

  • Feeling it now


Results are only viewable after voting.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    සරලයි. යාලුවා මොනම ළඟ එකෙක් වුනත් ඌ බැඳිලා නෑ අපිට උදව් කරන්න. ඌ කැමති නම් උදව් කරයි, නැත්තම් නෑ. ඕක තේරුම් ගන්න එකාට යාලුවො හොඳට ආස්‍රය කරන් ඉන්න ගැටලුවක් නෑ. හැමෝම එක වගේ නෑ. මට වුනත් යාලුවෝ ඉන්නවා එහෙම වෙලාවක උදව් කරන සහ නොකරන. ඒක ඒ ඒ කෙනා අනුව වෙනස් වෙනවා. අපි ඒ අනුව හැඩ ගැහෙන්න ඕනේ කියලායි මගේ මතය. ඕක බං mutual එන්න ඕනේ දෙයක්. ඒකට ක්ලික් වෙන්නේ නැති උන් නිකන්ම හැලිලා යනවා. එච්චරයි.
     

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    නෑ. ඕනෙත් නෑ, මම නම් කොහොමත් කැමති නෑ මගෙ දේවල් කාටවත් කියන්න
     
    • Like
    Reactions: Gwynbleidd

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    wadak na. innakota wadayak witharai. unta monowa hari gannama thamai balanne hema thissema. dan okkoma ewunwa durin thiyagena inne.

    Introverted nisa yaluwo hitiyath ekai nathath ekai
     
    • Wow
    Reactions: Gwynbleidd

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හොදම යාලුවෝ ඉන්නවා මචන්. නමුත් සමහර ප්‍රශ්න මමම විසදගන්න උත්සහ කරනවා. මොකද මම මගේ ජීවිතේට මිනිස්සු ලං කරගන්නේ ආපසු හැරීමක් ඕන උනොත් කරන්න පුළුවන් විදිහට. නැත්තම් සමහරු එව්වා පස්සේ අපිටම ආයුද විදිහට පාවිච්චි කරනවා


    ඒක ඇත්ත, මටත් යාලුවෙක් හිටිය, යාළුවගේ ගේ නංගිත් ගොඩක් ලස්සණ කෙල්ලක්, මට ඒකී ගැන ක්‍රෂ් එකක් තිබුණ, මට එත් යාළුකම නිසා ගටක් තිබ්බේ නැහැ ඒ ගැන අහන්න කියන්න, මම තව මියුචුවල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන ඔය ගැන කතා කළා, කොහොමටවත් නරක දෙයක් කිව්වේ නැහැ, ක්‍රෂ් එකක් තියෙන එක, ඒ වගේ දේවල් ගැන කොල්ලන් කරන ජෝක්ස්, කොහොමටවත් පහත් දෙයක් කිව්වේ නෑ, මොකද මට ඒකී ගැන ක්‍රෂ් එකක් තිබ්බ නිසා.

    එත් මූ මේ ගැන ජරා කේලමක් කියල තිබ්බ, මොකද ඌටත් අර කෙල්ල ගැන අදහසක් තිබ්බ නිසා, ඉතින් යාළුවා ඌගේ වෙඩින් එකවත් මට කියන්නේ නැති තරමට අවුල් වුන, ඊට පස්සේ ඉඳල මම කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. යාළුවො ඉන්නවා, එත් උන් හැම දේම කියන්න පුළුවන් හොඳම යාළුවො නෙවේ.

    මාත් මගේ ප්‍රශ්ණ තනියම විසඳා ගන්නවා.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    තමන් ගැන දන්නා අඩුම ගානේ එකෙක් වත් ඉන්න ඕන කියල මම හිතන්නේ .ඕන මල ඉලවුවක් කියන්න පුළුවන් එකෙක් .හැබැයි ඒ කවුද කියල පරිස්සමට තෝරාගන්න ඕන .ඒ කෙනා wife / gf (not recommend ) / husband / යාලුවෙක් වෙන්න පුළුවන්
     
    • Love
    Reactions: Gwynbleidd