හොදම යාළුවා

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
hmmm matath oya wagemama yaluwek innawa eyath oya wagemai kisi wenasak ne eth den api enna medata adarayak evidin :P:):):):):):):)
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතය ඉදිරියට ඇද ගෙන යන්න සමීපතම මිතුරෙක් හෝ මිතුරියක් සිටිය යුතුමය..

කියා ගන්න බැරි දහසක් දේ කියවෙන්නේ එතකොටලූ...

ඒ සමීප මිතුරුකම ජීවිතයේ නියත අත්වැල වෙන අවස්ථාත් එමටයි...

ඉතාමත් සාරවත් අපුරු නිර්මානයක්..මල්ලියාට ජය..
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හිතෙ තියෙන හම දේම දෙමව්පියන්ට කියන්න අමාරුයි.
එහෙම එකේ මේ වගේ හොද යහලුවෙක් ඉන්නම ඔනෙ.
අපූරුයි සහො
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජීවිතය ඉදිරියට ඇද ගෙන යන්න සමීපතම මිතුරෙක් හෝ මිතුරියක් සිටිය යුතුමය..

    කියා ගන්න බැරි දහසක් දේ කියවෙන්නේ එතකොටලූ...

    ඒ සමීප මිතුරුකම ජීවිතයේ නියත අත්වැල වෙන අවස්ථාත් එමටයි...

    ඉතාමත් සාරවත් අපුරු නිර්මානයක්..මල්ලියාට ජය..

    ඇත්තටම හොදම යාළුවා අපිට කොච්චර වටිනවද

    බොහොමත්ම ස්තුතියි ron අයියා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔව්...ජීවිතේ හැමවෙලාවකදිම අපි ලගින් ඉදන් හුගාක් තේරුම් අරගෙන,දුක , සතුට එක වගෙ බෙදාගෙන,හිස උඩ්න් අත තියාගෙන අපි පස්සෙන්ම ඇදෙන සෙවනැල්ලක් වගේ කෙනෙක් ඉන්නවානම්.............ඒ යහළුකමයි.....

    ලස්සන නිර්මාණයක්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරු නිර්මාණයක්
    මට මගේ හොදම යාළුවව මතක් උනා
    ප්‍රශ්න වලට හොදම විසදුම් තියෙන්නෙ එයා ලඟ...... මටත් වඩා මගේ හැටි දන්නවා
    අදටත් මගෙන් ගව් ගානක් ඈත හිටියත්, ඕනම දේකදි මං තනි වෙන්නෙ නෑ
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම් මටත් ඔය වගේ යාලුවෙක් ඉන්නවා ජිවිතය පුරවටම මාත් එක්ක ලගින් ඉන්න...ඒත් දැන් ඒ යාලුවා ඉන්නේ UK වල ගොඩක් දුර හිටියත් මගෙන් දුරස් වෙලා හිතෙන් හැමදාම මගේ ලග...

    ලස්සන නිර්මනයක් මෙකට මම ගොඩක් කැමත්යි හබැයි අයියෙ PS එක පැහැදිලි මදි..ඊලග නිර්මාණයේදි එ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔබට සුබ පතුම් :D