ඔන්න තව එකක්....
මේක ඊටත් වඩා පට්ට....
මතකද අර අලුත් අවුරුද්දට එහෙම ජනාදිපති අපිට මැසේජ් එකක් එවන්නේ,,,,
persident කියලා නම්බර් එකකින්....
අන්න ඒ වගේ මැසේජ් යවන්න විදිහක් තමා කියන්න යන්නේ...
මුලින්ම යන්න
https://www.smsglobal.com
කියන සයිට් එකට....
හදාගන්න ඔකේ account එකක්...
අනිත් ඒවගේ වගේම කිසිම අවුලක් නැතිව හදා ගන්න පුළුවන්.
තමන්ගේ නම්බර් එක අහන තැනට තමන්ගේම එකක් දෙන්න,
මොකද පාස්වර්ඩ් එක එවන්නේ ෆෝන් එකට...
දැන් එහෙනම් ආපු පාස්වර්ඩ් එකත් එක්ක ලොග් වෙන්න...
වම අත පැත්තේ මෙහෙම එකක් ඇති...
මෙන්න මෙතන තියෙන මේ කහ පාටින් දාල තියෙන එක ක්ලික් කරන්න...
දැන් මෙහෙම එකක් එයි,,,
දැන් මුලින්ම දාන්න අපිට යවන්න ඕනේ නම්බර් එක...
ඉලගට
Sender ID From: කියන තම දාන්න මොන විදිහටද යවන්න ඕනේ කියලා...
ඒ කියන්නේ තමන්ට කැමැති නම්බර් එකක් හරි, නමක් හරි....
උදා: President
Message Template: මේක මොකුත් කරන්න එපා...
දැන් හිතේ හැටියට මැසේජ් එක ගහලා යවන්න තමා තියෙන්නේ....
ඕනේ නම් ටයිම් තියලා යවන්නත් පුළුවන්....
මම චෙක් කරන්නත් එක්ක මෙහෙම වැඩක් කළා....
Sender ID From: කියන එකට දැම්ම
Defence Min. (Defence Ministry) කියලා....
මැසේජ් එකට මෙහෙම දැම්ම...
A 9.8 earthquake was happed in Japan and tsunami warnings were releases. Please be careful කියලා....
Meke verification code eka enne na ban.