ඕවා කතන්දර විතරයි බන්. එහෙම දෙයක් වෙනවනම් අන්නුරටවත් පක්ෂය ඇතුලේ ඉන්න බැහැ. මොකද අවංක කපවෙච්ච් මිනිස්සු ඉන්නව පක්ෂය පාලනය කරන. කොයිම් මිනිහෙක් වැරදි පාරකට පක්ෂය අරන් යන්න හැදුවත් එයාට වෙන්නේ දොට්ට බහින්න. පක්ෂය අතින් වැරදි වෙන්න් පුළුවන් ( වැරදි තීරණ , 88 89 ෆොන්සේකාට සහැදීම) ඔයවගේ එත් වංචා හොරකම් කරනවනම් කාගන් හරි සල්ලි ගනවවගේ ඒවා කරන්න අමාරුයි. එහෙම කරන එකා දොට්ට තමයි. අපි හිතමු අනුර කුමාර ඩිල් එකක් ගැහුවා කියල මහරාජා එක්ක. මිනිහ සල්ලි අරන් කඩේ යන්න හදනවනම් වැඩි කාලයක් පක්ෂය තුල මිනිහට ඉන්න බැහැ.. මොකද මේක පාලනය කරන්නේ බිම් මට්ටමේ සාමාජිකයෝ වීම නිසා. එහෙනම් හැමෝටම සල්ලි බෙදලා දීලා රවට්ටන්න ඕනි ලක්ෂ 5 ක මිනිසුන්ට. එහෙම කත එක්ක වත් අපිට ඩිල් නැහැ. එහෙම දාගත්ත විමල්ලා වගේ අය දොට්ට දැම්ම. විමල් එක පර්ලිමෙනතු විවදෙකදී විතරයි රජයට විරුද්ද මතය ප්‍රකාශ කරන්න බැහැ කිව්වේ මිනිහව අයින් කලා. කාලෙත් එක්ක බලමු මචං මේ සිද්දයට උත්තර හම්බෙයි. උබ පි එම කරපු නිසයි මේකට රිප්ලයි එකත් දැම්මේ මම නැත්තම් තේරුමක් නැහැ නුකියේම උව පොස්ට් එක දැක්ක තැන ඕකට උත්තර දීලා තිබ්බේ නැද්ද ??
88-89 අල්ලලා දාමු. යකෝ පොන්සේකාට සප් එක දීපු එකත් දැන් වැරදිද? උඹලා හෙට අනිද්දා කියයි සිරාට සප් එක දීපු එකත් වැරදී කියල? මොන උට්ටක් ද ඕයි? කිච වෙනවා කියල ඔහොමත් කිච වෙන්න ඕනිද?
දැන් මිනිස්සුන්ට ඔය සල්ලි, කොමිස් ගැහිලි ගැන කියල චන්ද කඩා ගන්න බෑ. වෙන ක්රමයක් හොයපල්ලා...
මහින්දට කඩේ ගිහින් රස්සා ගත්ත උන්නේ බන් ජේවී පි එකේ පරිශුද්වය හොයන්නේ
පොන්සේකාට සැප එක දීපු එක වැරැද්දක් විදියට තමයි මම දකින්නේ. සිරාට කොහෙද බන් සැප එක දුන්නේ සිරාට නිකම් බොරු කියන්නේ නැතුව ඉදපන්. කිච වෙලා තියෙන්නේ අපිද උබලගේ ලොක්කද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො. මහින්ද යිත් එන්නේ නැහැ එළුවාගේ ලබ්බ වැටෙනකම් පස්සෙන් ගිය බලල වගේ කඩේ යන්න නථුඅ රනිල්ට සෙට් වෙයන් උනත්, උබල වගේ උන් ගැලපෙන්නේ එතනට
ඕවා කතන්දර විතරයි බන්. එහෙම දෙයක් වෙනවනම් අන්නුරටවත් පක්ෂය ඇතුලේ ඉන්න බැහැ. මොකද අවංක කපවෙච්ච් මිනිස්සු ඉන්නව පක්ෂය පාලනය කරන. කොයිම් මිනිහෙක් වැරදි පාරකට පක්ෂය අරන් යන්න හැදුවත් එයාට වෙන්නේ දොට්ට බහින්න. පක්ෂය අතින් වැරදි වෙන්න් පුළුවන් ( වැරදි තීරණ , 88 89 ෆොන්සේකාට සහැදීම) ඔයවගේ එත් වංචා හොරකම් කරනවනම් කාගන් හරි සල්ලි ගනවවගේ ඒවා කරන්න අමාරුයි. එහෙම කරන එකා දොට්ට තමයි. අපි හිතමු අනුර කුමාර ඩිල් එකක් ගැහුවා කියල මහරාජා එක්ක. මිනිහ සල්ලි අරන් කඩේ යන්න හදනවනම් වැඩි කාලයක් පක්ෂය තුල මිනිහට ඉන්න බැහැ.. මොකද මේක පාලනය කරන්නේ බිම් මට්ටමේ සාමාජිකයෝ වීම නිසා. එහෙනම් හැමෝටම සල්ලි බෙදලා දීලා රවට්ටන්න ඕනි ලක්ෂ 5 ක මිනිසුන්ට. එහෙම කත එක්ක වත් අපිට ඩිල් නැහැ. එහෙම දාගත්ත විමල්ලා වගේ අය දොට්ට දැම්ම. විමල් එක පර්ලිමෙනතු විවදෙකදී විතරයි රජයට විරුද්ද මතය ප්‍රකාශ කරන්න බැහැ කිව්වේ මිනිහව අයින් කලා. කාලෙත් එක්ක බලමු මචං මේ සිද්දයට උත්තර හම්බෙයි. උබ පි එම කරපු නිසයි මේකට රිප්ලයි එකත් දැම්මේ මම නැත්තම් තේරුමක් නැහැ නුකියේම උව පොස්ට් එක දැක්ක තැන ඕකට උත්තර දීලා තිබ්බේ නැද්ද ??

මේ ඔක්කොම 2014 අවුරුද්දෙදි භූමදානය කල දේවල් නේද බං..
දැන් මේවා ගැන අනුරාධපුර/පොලොන්නරු රාජධානි ගැන කතා කරනවා වගේ මතක් කරලා සතුටු වෙන්න පුලුවන් නේද බං.
හැබැයි එච්චරයි..
ඇවන්ට්ගාඩ් ව්‍යාපාරය තමන් සතුකර ගැනීමේ නොනිමි ආශාවෙන් පෙලෙනා කිලීමහා රාජා එහි නූතන හිමිකරුවන් හිරේ යවන්නට බාර දී ඇත්තේ JVP එකට කියලා උඹ දන්නේ නැද්ද බං..?