හොදම සම්පත

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලංකාවේ හොදම සිම් එක මොකක්ද? CAll, SMS, Internet තුනටම ලාබම සිම් එක මොකක්ද???

    මම කෙල්ලගේ බලේටම Dialog ගත්තා.. අවුරුදු ගානක් පාවිච්චි කලේ මොබිටෙල්.....

    img-2.jpg
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මමනම් කවදත් ඩයලොග් මසකට D2D විනාඩි 1000ක් outgoing free ඒකම ඇති
    post paid උනාට නෙට් යන්න විතරක් prepaid හදල තියෙන්නේ data
     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Dialog neda machan???? e unata mama thama mobitel :D:D:D:D

    මම මගේ මොබිටෙල් එක ගත්තේ 2007 කෙල්ල මැරෙන්න හදනවා ඕක විසික් කරන්නලු... මගේ යකා අවුස්සන්නේ නැතුව... :sorry: මොනා කරන්නද බන්.. ඔක්කොම බේරගන්න එපේ... පරණ කුණු ඕනේ නෑලු. මේ සිම් එකේ කුණු තියනවලු..... :(:(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමනම් කවදත් ඩයලොග් මසකට D2D විනාඩි 1000ක් outgoing free ඒකම ඇති
    post paid උනාට නෙට් යන්න විතරක් prepaid හදල තියෙන්නේ data

    පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ... ඔය ගැන.... මම මෙලෝ මල දානයක් දන්නේ නෑ ඩයලොග් ගැන.....
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    මමත් මේ තවම පාවිච්චි කරන්නේ දෙදාස් කීයෙදීද මන්දා SLT එකෙන් නොමිලේ දීපු මොබිටෙල් සිම් එක.මොබිටෙල් නම් ඉතිං කියන්න තරම් වරදක් නෑ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මමත් මේ තවම පාවිච්චි කරන්නේ දෙදාස් කීයෙදීද මන්දා SLT එකෙන් නොමිලේ දීපු මොබිටෙල් සිම් එක.මොබිටෙල් නම් ඉතිං කියන්න තරම් වරදක් නෑ.
    මාත් ඕකම තමා බන්, ඒ උනාට මොබිටෙල් කෝල් ඇහෙන්නැති වෙලා යන්ව හිට්ය ගමන්, ඔහොම සීන් වෙන්ව බන්.. යුසර් ලා වැඩ්යි මම හිතන්නේ

    මේක පරන කියලා කිසි වැඩක් නෑ. රුපියලකවත් බෝනස් එකක් වත් ලැබෙන් නැ

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මචන්ලා මම Use කරන්නේත් අර ඒ දවස් වල SLT එකෙන් නිකන් දුන්න මොබිටෙල් සිම් එක. දෑන් අවුරුදු 10ක්ට කිට්ටු ඈති. උබලා දන්නවද Existing Mobitel Number එකක් package එකකට හරව ගන්නේ කොහොමද කියලා. එ කියන්නේ මගේ number එකයි,කෙල්ලගේ number එකයි අතර free කරගන්නේ කොහොමද කියලා????
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ... ඔය ගැන.... මම මෙලෝ මල දානයක් දන්නේ නෑ ඩයලොග් ගැන.....
    ඒක ඩයලොග් බ්ලාස්ටර් පැකේජයක් බන් මගේ සිම් එක අවු 10ක් විතරයි පරනයි තාම ගන්න පුලුවන්ද කියලනම් දන්නේ නෑ පොඩ්ඩක් අහල බලපන් ඒකේ මචං හැම මාසෙකම 1000minutes outgoing free දෙනවා අනිත් ඒවනම් නොර්මල් තමයි ගොඩාක් නෙට් යූස් කරනවනම් නෙට් එකට විතරක් prepaid කරගන්න පුලුවන් එතකොට අපිට ඕන ගාන්ට ඩේටා කාඩ් දාල යූස් කරන්න පුලුවන් #678# ඩයල් කරල postpaid prepaid මාරුවෙන්න පුලුවන්
     
    :eek::eek: