හොදම display එක තියන phone එක මොකද්ද

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    🤣🤣🤣🤣🤣

    One plus එක එහෙම පාට බිලනයක් තියෙන ෆෝන් හැදුවා නේ. හුගක්ම ඕවා සාපේක්ෂයි.
    ------ Post added on Mar 5, 2022 at 1:28 PM

    මිනිස්සු කියන විදියට නම් අයිපෝන් display හෙනම චාටර්ලු නේද
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මිනිස්සු කියන විදියට නම් අයිපෝන් display හෙනම චාටර්ලු නේද
    උඹට දුකයි ද? මගේ ගාව නන් නැ.හැබැයි උබ ගාවත් නෑ නේ. අයිෆෝන් තියෙනවා කියලා නන් කියවන්න එපා.
    ඊට වඩා හොඳ technolgy තියෙන device ඕනේ තරම් තියෙනවා.
     
    • Love
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    Samsung note series and S series.

    iPhone used to have the best screen like in between 2010-14. but now other manufacturers have came up with far superior displays.
    But at the moment iPhone is the best option to go with if you don't have any budget limitations.( by assessing durability, security, os resource optimization and camera)
     
    • Like
    Reactions: NRTG

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    Hodama Displays enne Samsung S Series wala tamai + Saturated , Samsung amoled display ekaka gaana balapang


    I phone wala displays wala i phone wala anit ewa wagema podi scene ekk tynw un Green wage colors sapekshawa tikak oversaturate krl tynw eken i phone eke display eke wenama Feel ekk enw

    Man nm hena samsung fan knk unat aluten hoda ekk gattot ganne i phone eka
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උඹට දුකයි ද? මගේ ගාව නන් නැ.හැබැයි උබ ගාවත් නෑ නේ. අයිෆෝන් තියෙනවා කියලා නන් කියවන්න එපා.
    ඊට වඩා හොඳ technolgy තියෙන device ඕනේ තරම් තියෙනවා.

    නිකං දුන්නත් ඕන නැහැ නේද ඔච්චර චාටර් පෝන්.
    display එකේ pixel පේනවලු බැලුවම.
    කැමරා, sounds එහෙමත් පට්ටම චොර කියල තමයි මිනිසසු කියන්නෙ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    poco m3


    x6h36jO.png
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    🤣🤣🤣🤣🤣

    One plus එක එහෙම පාට බිලනයක් තියෙන ෆෝන් හැදුවා නේ. හුගක්ම ඕවා සාපේක්ෂයි.
    ------ Post added on Mar 5, 2022 at 1:28 PM
    අයිෆෝන් වල සැචුරේශන් ඔන් පොයින්ට්. වන් ප්ලස් ලගේ අලුත් ෆෝන් නම් මම දැකලා නෑ. ගොඩක් අය සැචුරේටඩ් ඒවට කැමති. කලර්ස් හොදට පොප් වෙලා තියෙන නිසා. මම ඇපල් සැම්සුන්ග් පාවිච්චි කරලා තියෙන්නේ. මගේ එක්ස්පීරියන්ස් එකට අනුව නම් ඇපල් හොදයි. පර්ෆෙක්ට්ලි කැලිබරේටඩ්. සැම්සුන්ග් වල නොර්මල් මූඩ් එක සිලෙක්ට් කරත් කලර්ස් ටිකක් විතර මියුටඩ් වගේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මගේ ෆෝන් එක Samsung A70, අවුරුදු 2කට වැඩි. තාමත් සුපිරි ✌🏻
     
    • Like
    Reactions: NRTG