නැචුරල්ම ඩිස්ප්ලේ තියෙන්නේ අයිෆෝන් වල.
One plus එක එහෙම පාට බිලනයක් තියෙන ෆෝන් හැදුවා නේ. හුගක්ම ඕවා සාපේක්ෂයි.
------ Post added on Mar 5, 2022 at 1:28 PM
උඹට දුකයි ද? මගේ ගාව නන් නැ.හැබැයි උබ ගාවත් නෑ නේ. අයිෆෝන් තියෙනවා කියලා නන් කියවන්න එපා.මිනිස්සු කියන විදියට නම් අයිපෝන් display හෙනම චාටර්ලු නේද
උඹට දුකයි ද? මගේ ගාව නන් නැ.හැබැයි උබ ගාවත් නෑ නේ. අයිෆෝන් තියෙනවා කියලා නන් කියවන්න එපා.
ඊට වඩා හොඳ technolgy තියෙන device ඕනේ තරම් තියෙනවා.
අයිෆෝන් වල සැචුරේශන් ඔන් පොයින්ට්. වන් ප්ලස් ලගේ අලුත් ෆෝන් නම් මම දැකලා නෑ. ගොඩක් අය සැචුරේටඩ් ඒවට කැමති. කලර්ස් හොදට පොප් වෙලා තියෙන නිසා. මම ඇපල් සැම්සුන්ග් පාවිච්චි කරලා තියෙන්නේ. මගේ එක්ස්පීරියන්ස් එකට අනුව නම් ඇපල් හොදයි. පර්ෆෙක්ට්ලි කැලිබරේටඩ්. සැම්සුන්ග් වල නොර්මල් මූඩ් එක සිලෙක්ට් කරත් කලර්ස් ටිකක් විතර මියුටඩ් වගේ.
One plus එක එහෙම පාට බිලනයක් තියෙන ෆෝන් හැදුවා නේ. හුගක්ම ඕවා සාපේක්ෂයි.
------ Post added on Mar 5, 2022 at 1:28 PM