හොදම encryption tool එක මොකද්ද ?

damith144

Well-known member
  • Dec 7, 2021
    851
    304
    63
    මචන් දැනට උබලා යූස් කරන encryption software එකක් කියපන්කෝ. ගොඩක් sensitive දෙයක් දාලා encrypt කරන්න. ඒක කඩන්න බැරි වෙන්න ඔනේ. මම gdrive එකේ දාලා upload කරන්න ඉන්නෙ එහෙම encrypted කරලා. Zip file එකක් තියෙන්නෙ encrypt කරන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    veracrypt Bitlocker වගේ ඒවට අමතරව ඔය වැඩේට Winrar එහෙමත් හොඳයි නේද? AES-256 කඩන්න තාම අමාරුයිනෙ. එකම අවුල rar වල password hash එක compare කරල බලන function එකක් තියනව. ඒක use කරල brute force attack එකක් දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Asmodeus

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,391
    113
    Srilanka
    veracrypt Bitlocker වගේ ඒවට අමතරව ඔය වැඩේට Winrar එහෙමත් හොඳයි නේද? AES-256 කඩන්න තාම අමාරුයිනෙ. එකම අවුල rar වල password hash එක compare කරල බලන function එකක් තියනව. ඒක use කරල brute force attack එකක් දෙන්න පුලුවන්.
    අපි ලග තියෙන හාඩ්වෙයා වලින් අමාරුයි
     
    • Like
    Reactions: hasithayad

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    The "best" file encryption tool is subjective and depends on the specific needs and requirements of the user. Some popular options include:

    1. VeraCrypt - open source disk encryption software for Windows, macOS, and Linux.
    2. BitLocker - built-in disk encryption tool for Windows devices that meets the encryption requirements of many organizations.
    3. GnuPG - an open source encryption tool for securely storing and sharing files through email or other communication methods.
    4. AxCrypt - a user-friendly encryption tool for Windows that integrates with the Windows file explorer.
    5. 7-Zip - an open source file archiver with a high compression ratio that also supports encryption.
    6. dm-crypt - a transparent disk encryption subsystem in Linux that is integrated with the kernel and the device mapper framework.
    It is recommended to choose a tool that meets your specific requirements and to thoroughly research and compare the features and security of the tools before making a decision.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    සබ්ස්කෘබෙඩ් ෆෝ එඩුකෙශනල් පපොස්
     

    Zukka

    Member
    Feb 10, 2023
    22
    19
    3
    128 bit ට එහා නම් theoretically කිසිම විදියකින් කඩන්න බෑ. (State level නොයා) ඉතින් personally safe වෙන්න ඕන කැමති දෙයක් ඔය ලෙවල් එකේ පුළුවන්.

    256 bit නම් කියන්නෙ state level වත් බැහැ කියලා. හැබැයි quantum computing ගැන එළියට දාලා තියෙන ප්‍රමාණය ෂුවර් නැති නිසා එහෙම බෑම කියන්න බෑ. කෝකටත් බයයිම නම් 512 bit බලහන්.

    Software එකෙන් ලොකු වෙනසක් වෙන් නෑ. AES නම් එච්චරයි. 😊
     
    • Like
    Reactions: Asmodeus

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    1. Virtual hard driver (VHD) file එකක් හදල Bit locker encrypt කරන්න. Most secured way but not open source.

    2. Cryptomater - මෙක open source, වගේම comfortable user friendly.

    3. Linux users can use "tomb" and hide the key with Steganography techniques (hidden inside jpegs or wav files)
    Or maybe inside ntfs file streams in another VHD

    I'm not suggesting veracrypt anymore, even after they made the code open source because of that backdoor shit.
     
    • Like
    Reactions: nooby and Asmodeus