අපි ලග තියෙන හාඩ්වෙයා වලින් අමාරුයිveracrypt Bitlocker වගේ ඒවට අමතරව ඔය වැඩේට Winrar එහෙමත් හොඳයි නේද? AES-256 කඩන්න තාම අමාරුයිනෙ. එකම අවුල rar වල password hash එක compare කරල බලන function එකක් තියනව. ඒක use කරල brute force attack එකක් දෙන්න පුලුවන්.