හොදම Internet package එක?

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඩයලොග් එකකට ගිහින් 4G කරගනින් සිම් එක. ඊට පස්සේ දීලා ඇරපන් රැට 4G ඩොන්ග්ලෙකට දාලා.. මම නම් දාන්නේ රවුටරේකට, හුඅවේ..

:baffled: mchn mara dial ekak neh mchn :rofl: mata dongle ek wargey kiynwad om ehekin thnq mchn info ekata sim eka convert karla dei neda kiwwoth :D :love: :P
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07

දෙනවා මචන්. ෆ්‍රී ... සාමාන්ය 4G ෆොන් වලට දාන සිම් එකක්.. මගේ රවුටරේ Huawei E5573
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කොහොමද මචන් package එක active කරන්නේ ? Dialog site එකේ තියෙන්නේ night time 95 package එක විතරයි

adoo mata dan nam mathaka nh mchn dialog site eke balwua math eke night time kiwwahama wena magulak enne

issella thiibba bn rs 20 ta 1gb

50ta 3gb
100 paya 6k unlimited
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
කොහොමද මචන් package එක active කරන්නේ ? Dialog site එකේ තියෙන්නේ night time 95 package එක විතරයි

මුන් 4G sim එකට Time based package එක දෙන්නෙත් නෑනේ :angry::angry::angry:
ඔය පැකේජ් එක දැන් දෙන්නේ නැ.. දැනටත් සමහරවිට පොස්ට් පේඩ් ඩේටා එකට රැ නයිට් ටයිම් එක ඇක්ටිව් කරන්න පුලුවන් ඇති. ඒක ශුවර් නැ. ඇS ඇම් ඇස් එකක් ගහන්න තියෙන්නේ NT 100 කියලා 678
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඔය පැකේජ් එක දැන් දෙන්නේ නැ.. දැනටත් සමහරවිට පොස්ට් පේඩ් ඩේටා එකට රැ නයිට් ටයිම් එක ඇක්ටිව් කරන්න පුලුවන් ඇති. ඒක ශුවර් නැ. ඇS ඇම් ඇස් එකක් ගහන්න තියෙන්නේ NT 100 කියලා 678

ado ekane site eke nah bn ekata kelolada dan :dull::dull:
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ekane bn unge site eke 95 ekak witharayi tiyenne
උන්ගේ එකේ ඒ පැකේජ් එක නැ.. උන් දැ කියන්නෙත් නැ ඔක ගැන. උන්ට පාඩුයි. ඔක දෙනකොට 4G තිබ්බේ නැ .. උන්ට දැන් කැන්සල් කරන්න බැ trc රෙගුලෙශන් නිසා.
 
isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha

    ඕක postpaid package එකක්ද බන් ?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ඔය පැකේජ් එක දැන් දෙන්නේ නැ.. දැනටත් සමහරවිට පොස්ට් පේඩ් ඩේටා එකට රැ නයිට් ටයිම් එක ඇක්ටිව් කරන්න පුලුවන් ඇති. ඒක ශුවර් නැ. ඇS ඇම් ඇස් එකක් ගහන්න තියෙන්නේ NT 100 කියලා 678
    NT 100 කියලා 678 ට යැවුවම මෙන්න මෙහෙම ආවා "Sorry! Your existing Mobile Broadband package is not eligible for the requested Nighttime Internet package" :no: :no: :no: :no:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    NT 100 කියලා 678 ට යැවුවම මෙන්න මෙහෙම ආවා "Sorry! Your existing Mobile Broadband package is not eligible for the requested Nighttime Internet package" :no: :no: :no: :no:
    උබලට බැරුව ඇති එහෙනම්. අපිට නම් ගහපු ගමන් එනවා බඩු.. (ඩේටා )
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    NT 100 කියලා 678 ට යැවුවම මෙන්න මෙහෙම ආවා "Sorry! Your existing Mobile Broadband package is not eligible for the requested Nighttime Internet package" :no: :no: :no: :no:
    ඔකෙන් එක රැක මම බැව්වා 480p prison break season 4රම. :P