හොදම professional එක මොකක්ද?

හොදම profession එක මොකක්ද

  • Doctor

    Votes: 1 3.1%
  • Engineer

    Votes: 15 46.9%
  • Lawer

    Votes: 3 9.4%
  • Accountant

    Votes: 2 6.3%
  • Pilot

    Votes: 2 6.3%
  • Scientist

    Votes: 1 3.1%
  • Poltician

    Votes: 8 25.0%

  • Total voters
    32

pandukabya

Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    හොදම professional එක මොකක්ද?

    Doctor
    Engineer-civil
    Engineer-software
    Pilot
    Lawyer
    Accountant
    Scientist
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ලංකාවේ සෙන්ස් එකෙන් නැතුව ගත්තොත් ඔය ඔක්කොටම වඩා වැඩක් කරන්න පුළුවන් politician කෙනෙකුට උදා මහතීර් මොහොමඩ්,ලි කිවන් යුන් රටවල් හදපු මිනිස්සු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ කියන එකේ තේරුම වැඩියෙන්ම හම්බ කරන්න පුලුවන් කියල හිතල vote කලා දේශපාලුවෙක් වීම :yes: :yes:
    බොරුවට දේශප්‍රේමය කට දෙපැත්තෙන් වැක්කෙරෙනව වගේ රඟපාල රට කාල කාල හම්බ කල්ල මොනා හරි වුනාම හොඳ රටකට ගිහිං නිදහසේ හිටියහැකි :yes: :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pilot නං හොඳයි බන් වැඩත් අඩුයි ලස්සන නංගිලා එක්ක කතාකර කර ආතල් එකේ අර පොල්ල අල්ලගෙන එළවන්නනෙ තියෙන්නෙ. :P