කාටද රිදුනේ කවුරුද හැඩුවේ..
... රිදුනේ කාටද කියලා භාෂා විලාශයෙන්ම පෙනේ...
හෙඳ සයිකොලොජිස්ට් කෙනෙක් බලලා සෙට් වෙයන්.. උඹේ ලෙඩේ හැටියට කවුන්සලින් හරි යන්නේ නැහැ බං...බෙහෙත් බොන්නම වෙනවා
![]()
ගොන්කම පෙන්නන්න එපා සහෝ... මම ඇහුවේ ඒකේ සිංහල තේරුම නෙවෙයි.. ඒකේ අර්ථය..මහ ලොකුවට සිංහල භාෂාවයි බුද්ධාගමටයි බැන්නට විතරක් වැඩක් නැහැ...ඒ දෙකම ටිකක් ඉගෙන ගන්න බලපංකෝ....
අප්පෝ නැහැ..උඹනේ අවුට් ගියේ... ෆොන්ට් සයිස් එක ලොකු වුනා.. භාෂ විලාශය වෙනස් වුනා... ටිකක් විතර තරහ ගියා..... පව් බං උඔ![]()
අනේ මේ සයිකොලොජි මහත්තය මොකද මේ කෑල්ලෙන් කෑල්ල කෝට් කරලා මහා දුකක් විඳලා තියෙන්නෙ? ත්‍රෙඩ් එක පුරා යකා නටල. හිත පාලනය කරගන්න බැරි වුනාද? හරියට බූමිතෙල් වැදිච්ච ගැරඬියෙක් වගේ.

හොඳටම රිදුනද? ඔය ඉගෙනගත්තු සයිකොලොජි දාල වත් හිත පොඩ්ඩක් පාලනය කරගන්න. ඒත් මම නම් කියන්නේ හොඳ මානසික වෛද්‍යවරයෙක් ලඟට යන්න.

ආ අර්ථය ද ඇහුවේ? ඉතින් ලොකු ඉංග්‍රීසි ටෝක් දාපු හින්ද මම හිතුව ඉංග්‍රීසියෙන් ම පෙන්නුවහම තේරෙයි කියල. කවුද හත්තිලව්වේ දන්නේ කඩ්ඩ දන්නවා වගේ ෂෝ එක දැම්මට ඇත්තටම බෑ කියල.



... රිදුනේ කාටද කියලා භාෂා විලාශයෙන්ම පෙනේ...