හොදම selfi යක් ගන්න හැටි
මේ මම සෙල්ෆි ගහන්න සොයාගත් ක්‍රමය.
මෙහිදී සිදුවන යාන්ත්‍රණය නම් එක ලග සෙල්ෆි 1000කින් හොදම චායාරූපය තෝරා ගැනීමට හැකි වීමයි.
එනම් හොදම සෙල්ෆියක් තොරා ගැනීමේ සම්භාවිතාවය වැඩි කර ගැනිමයි
එහෙනම් අපි වැඩේට බහිමු
හරි සරලයි
පුටුවක් හෝ මේසයක් තෝරා ගන්න
ඔබගේ smart phone එකේ video camera එක on කරන්න
Phone එක ආදාරකයකට හේත්තු වෙන්න මේසෙ උඩ තබන්න
දැන් ඔබ ඈතට ගිහින් පුටුවක ඉදගන්න,බිත්තියක් අසල වගේ නම් හොදයි.
මොකද background plain නිසා.

ඔබ පුටුවේ ඉදගත්තහම ඈතින් මේසය උඩ ආදාරකයකට හේත්තු කල phone එකේ පිටුපස පෙනේවි.
එහි ඔබගේ රුව පෑහැදිලිව පෙනේ.
දැන් කැමති අයුරින් video recording එක ඉදිරිපස පේනිසිටින්න,හුස්ම අල්ලලා පපුව පුම්බගෙන එහෙම
විනාඩියක් දෙකක් ඔහොම පුටුවේ ඉන්න .
දැන් නැගිටල ගිහින් recording එක off කරන්න.
දැන් තත්පරෙන් තත්පරෙ එක ලග pause කර කර play කරන්න .
ඔයාට හොද යි කියල හිතෙන movements වල screenshot ගන්න .
ඉන්පසු edit කර share කරන්න .
මෙහිදී ඔබට සම්පුර්ණ සෙල්ෆි යක් ගැනිමට හැකිය .එනම්
ඔබ ෆෝන් එක අතේ තබාගෙන හිදිනවා දර්ශනය නොවේ.එය විශේෂ වාසියකි
විනාඩියක රූප රාමු 1000ක් ඇතැයි සිතමු.
එතකොට එකක් තෝරන කොට ඕනම එකෙක්ගෙ 1000 ට එකක් හරි ලස්සන ෆොටෝ එකක් තියෙනවා නෙ බන්
මන් මේක අත් හදා බැලුවා,සාර්තකයි .
ගහපු සෙල්ෆි කැමති නම් මේ නූලෙ දාන්න,මාත් දාන්නම්.
ජය වේවා..