හොදම sound තියන hands free ?????

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මට පොඩි උදව්වක් ඔනේ ...
    මට hands free/ එකක් ගන්න ඔනේ .....මන් දැනට sound quality හොදටම අහල තියෙන්නෙ apple handsfree එකට ......

    mTEulhC_B6R2Ht1NLlM-nsg.jpg



    මෙකක් අලුතින්ම ගන්නවනම් 5000k විතර වෙනවා නෙද ????/
    මට දැන ගන්න ඔනේ මීට අඩුවෙන් මෙ වගේම sound quality handsfree ගන්න තියනවද?

    Handfree ගන්න කොහෙද හොද shop එකක් තියේන්නේ ???
     
    Last edited: