Dhamro , Arpico , Innovex ගන්න කියන්න එපා shop වලට ගියා stock නැහැ.. Abans එකේ ඔක තමා අඩුවටම තියෙන්නේ. Daraz එකෙන් ගාන අඩුයි warranty case වෙවි කියල බයයි.. Abans ල ගෙදරටම ඇවිත් හදනවා. මෙ දෙකෙන් එකක් තමා ගන්න වෙන්නේ
Last edited:
